Fan Art Short Story🐯🐰 33

75 9 0
                                    

          ❤️       🐯🐰       ❤️








' කියටද යන්නෙ....´

' තව පැය බාගෙන්....´

' කවද්ද එන්නෙ...…´

' සෙනසුරාද......"


' අහ්..දවස් තුනක්.....´


' ම්...ඕ....´


' මං තනියම.....´


' අම්මායි තාත්තායි හවස් වෙලා එයි....´


' ඇයි එයාලා.....´


' ඔයා තනියම නිසා....´

' මට පාළුයි.....´


' අම්මලා ඉන්නවානෙ.....´


'එයාලාට පුලුවන්ද ඔයා නැති පාළුව මකන්න...´

                          






දෙතොල් උල් හැඩයට අරන්  මුණ අකුලවගෙන ඉන්න නුඹ දිහාම බලාගෙන මං ඇඳුම් බෑග් එක හදන්නන පටන් ගත්තෙ හිත යටින් නුඹේ බොළඳ කමට හිනාවෙලා..

                              

නුබේ අත් වලින් අයන් කරලා පිළිවෙලට නමලා පසෙකින් තියලා තිබුන මගේ ඇදුම් ටිකයි අවශ්‍ය අනිත් කලමනා ටිකයි අඩුක් කර⁣ලා බෑගය හරි ගස්සලා ඉවර කරලා මං  හැරැනෙ නුඹ ලගට ඇවිත් ටිකක් තුරැලු කරගන්න..මගේ පපුවට තුරැල් කරන්  ඔය වේදනාවෙන් දැවෙන හිත සනසන්න..
                                                 

එත්  නුඹගේ චායාවක් වත් කාමරේ නොවෙද්දී  දිර්ඝ හුස්මක් මුවින් පිට කර යහන මත වු තුවාය ගෙන මම නානකාමරයට ඇතුළු උනෙ  නොසන්සුන් සිතෙන්....



.

.



' Tae මං යන්න හදන්නෙ... ´


'හා...´


' එන්න ඉතින්...මට වෙලා යනවා.....´


' බැ...ඔයා යන්න..මං වැඩක්......´

'එන්න බැරි තරම්ම වැඩක්ද....´


'ඕ....´


' එන්නකො මැනික.....´


'මං කිව්වානෙ...ඔයා යන්න......´

' ම්...හරි...පරිස්සමෙන් ඉන්න……´


' ම්..හා.....´


Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now