Fan Art Short Story🐯🐰 27

47 8 0
                                    

💜️           🐯🐰          💜️

                       





'  කෝ නැඟිටින්න......´

' කොහෙ යන්නද.......´


' කාමරේට යමු මං ඇද හදලා ආවේ……´


' ම්හ්.....´


' යමුකො..මෙතන නිදාගන්න බැනෙ කූකි........´


' තව චුට්ටෙන් යමු........´


' තව චුට්ටෙන් ඔයා හොදට ඔතන නින්ද යනවා....´


' නැ නින්ද යන්නෙ නැ මට......´



' නැත්තෙ නැ කූකි...බලන්න දැනමටත් ඔයාගේ ඇස් පියවෙනවා.....´

                                      









පාත්වෙලා   නුඹව නැඟිටව  ගන්න  හැදුවත්  ගාණක්   වත්  ⁣නැ වගේ   නුඹ  උන්නෙ   මගේ   හිතට   කෙන්තියක් එන  විට ...  නුඹේ   දෙනෙත්  පුංචි  වෙලා   ගියේ  මගේ   මුවේ   නුඹ   වෙනුවෙන්   ඇදිලා   තියෙන නොක්කාඩුව  නිසා  වෙන්න    ඇති....








' ඇයි තරහින් ලගට එන්නකොට බබා ටිකක්....´


'තරහෙන් තමා ඉන්නෙ...කතා කරන්න එපාහ් මා එක්ක.....´

' ඇයි ඒ තරහා...…´


' ⁣එකට හේතුව හොදටම දන්නවානෙ ඔයා.....´

'බිව්ව නිසාද.......´


' ඔව්......´


' තරහා වෙන්න එපාහ් ඉතිම් මගේ ටේ ...´


' හරියට කතා කරගන්නවත්  බැ එතරම් බීලා.....´



' චුට්ටයි බිව්වේ අනෙ......´


' ඔව් හොද චුට්ට...වැඩිය නැ බීයර් ටින් දෙකයි නෙහ්.....´

                                







ස්ටුල්  එක   අයිනට  වෙන්න පෙරලිලා  ගිහින්   තිබුණ  හිස්  බියර්  ටින්  දෙක දිහා  බලලා  පාතට  නැමුණ  මං   එබුණේ  නුඹේ මුණ  ලගට ... මගේ  කකුලෙ  දණහිස්  ළඟින් අත  දලා  මාව  අල්ලගෙන   නුඹ  දෙතොල්  උල් කරෙ  මට  සිපගන්න  යැයි  දෙනෙත්  වලින්  ඉඟිකරමින්.....






' ආනෙහ් මේ....දෙන්නෙ නැ එක කිස් එකක්....´


' ප්ලීස්...ටේ බබා...මගේ ලිප්ස් එව්වා ඔයාව ඉල්ලනවා.....´


Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now