Fan Art Short Story🐯🐰 19

65 7 0
                                    

💜️ 🐯🐰 💜️

' කෝ නැනෙ.....'

' මොනාද......'

' කලිසම......'

' බලන්න ඔතන ඇති.....'

' බැලුවා ඉතිම්..නැති නිසානෙ කියන්නෙ..'

' මං දැන් හවසත් දැක්කා තියෙනවා ඔතන....'

' හවසත් තිබ්බා නම් තියෙන්න එපැයි...'

' පොඩ්ඩක් බලන්න අනෙ කෑගහන්නෙ නැතුව....'

' දැන් කීයේ ඉදලාද හොයන්නෙ ඇවිත් හොයලා දෙනවාකො....'

' මං පොඩි වැඩක් ඔයා බලන්න ඇති ඔය අස්සට වෙලා....'

' ඔය මගුලේ ෆොන් එක පැත්තකට විසික් කරලා ඇවිත් මගේ කලිසම හොයනවා සුදු....'

' මොකද ටේ බබා කෑගන්නෙ බොරැවට...'





ෆොන් එකට එබිලා ලොකු වැඩක වගේ උන්න කූකි දෙනෙත් යාන්තමට උස්සලා ටේ දිහා බලලා ආයේම ෆොන් එකටම දෙනෙත් එබුවේ ටේගේ මුණ කෙන්තියට රත් පැහැවෙලා යද්දි....





' තමුසේ මොකක්ද ඔය තරම්ම ඔකට මුණ ඔබාගෙන කරන්නෙ ආහ්.....'

' මං මේ ටික්ටොක් විඩියෝ බලනවා....'

' මගේ කලිසම හොයලා දෙන්න බැරි තරමට තමුසේට ඔය ටික්ටොක් එක ලොකුද...'

' ඇයි ඔයා පොඩි බබෙක්ද කලිසම හොයාගන්න බැරි...'

' දෙනවා ඔය මගුල මෙන්න මෙහෙ.....'

' ආශ්.....ටේබබා...පොන් එක දෙන්න අනෙ මට...මොන කරදරයක් මේ.....'





තමාට අවධානය නොදි පොන් එකෙ එල්ලීගෙන ⁣ඉන්න නිසා කෙන්තියෙන් ඇද ලගට ආව ටේ කූකිගේ අතේ තිබ්බ පොන් එක උදුරලා අරගත්තෙ කූකි ඔහුගේ ඇගෙ එල්ලීගෙන කෑගහද්දි....කූකි කොච්චර ඔට්ටු උනත් ටේගෙ අතින් ෆොන් එකඅරගන්න බැරිවෙනකොට මුණ රතු කරගෙන ඔහු පාඩුවේ පැත්තකට උනා...




' බබා හොයලා දෙනවා කලිසම....'

' මට බැ ...'

'හොයලා දෙනවාකො ඕයි.....'

' කිව්වානෙ මට බැ කියලා...ඕනානම් හොයාගන්න එකයි ඇත්තෙ..මං හොයලා දෙන්නෙ නැ....'

Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now