Fan Art Short Story🐯🐰 22

41 7 0
                                    

💜️            🐯🐰         💜️


                       



' බබා......´

' ඕඕ........´

' එන්නකෝ ටිකක්.......´

' මොනාටද.....´

'  එන්නකෝ කියන්න .......´

'  බැ  මං වැඩක්.......´


' ඒක පස්සෙ කරන්න පුලුවන්......´

'  පස්සෙ කරත් දැන් කරත් මමනෙ එක කරන්න ඕනා ටේ බබා…ඔයා කරලා දෙන්නෙ නැනෙ.....´

' කූකි....´

'මොකද අනෙහ් වෙලා තියෙන්නෙ...´

'මෙහෙ එනවාකො බබා.....´

' ආාහ්....ඔයා නම් ටේ.....´










                                                 අතේ තිබුණ  නවමින්  උන්න  ඇදුම  එහෙමම   ඇද   උඩින්  තියලා   මං  නානකාමරයට  ගියේ  නු⁣ඹේ  කරදරයේ  ඉවරයක්   තිබුණෙ   නැති   නිසා ... දෝර  ඇරගෙන   නානකාමරයට ඇතුල්   වෙනකොටම   මාව  තීගැස්සිලා  ගියේ බාත්ටොබ්   එක   ඇතුලේ   ඇලවෙලා   දෙනෙත් පියාගෙන    උන්   නුඹව   දැකලා ...  ගනන් කරලා   නිම   කරන්න   බැරි   තරම්   වාරයක් නුඹේ   නිරැවත   මං   දුටුවත්   ඒ    ගත   දකින   හැමවතාවකම   මාව තිගැස්සිලා   යන්නෙ   නුඹව   නිරැවත්ව  දුටුව පළවෙනි දවස වාගේ වගේම....











'  මොකද ටේ බබා බොරැවට කෑගහන්නෙ......´


'  ආශ්...  රිදෙනවා.හ්......´









                            දෙනෙත්    පියන්   ඇරලා   නුඹ මං   දිහා    බලනකොට   දැනුන  ලැජ්ජාව පසෙකින්   තියලා    නුඹ    ලගට    ගිය   මං යාන්තමට   රිදෙන   සේ  කන   ඇඟිලිතුඩු   වලින්    අල්ලා   මිරිකුවේ  නුඹට   කෙඳිරි ගැවෙද්දි....







' රිදෙන්න තමා ඇල්ලුවේ....දැන් මොකටද එන්න එන්න කියලා මැරෙන්⁣න හැදුවේ.....´

' නිකම්.....ආසාවට බලන්න.....´

'  අනෙහ් මගේ කෙන්තිය අවුස්සන්න එපාහ්.....´

'  අම්මෝ....හරි හරි මගේ පිට ටිකක් අත ගාන්නකො මැනික....´

' මගේ වැඩ ටික සේරම පැත්තකට දලා ඔයාගේ පිට අත ගගා  ඉන්න  කියලාද  ඔයා මට කියන්නෙ......´







Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now