Fan Art Short Story 🐯🐰 24

45 6 0
                                    

💜️       🐯🐰        💜️







' ඔයා බෝගම් එක්ක හිටියේ...මං මොකුත් කිව්වද......´

'ඒ මගේ යාලුවෙක් කූකි........´

' ඉතිම්  මින්ගියු කියන්නෙත් මගෙ යාලුවෙක්.....


' ඒ උනාට එහෙම ලං වෙන්න ඕනෙ නැනෙ.....´


' යාලුකමට ලං උ⁣නා මිසක් ඇඳට යන්න හැදුවේ නැනෙ......´


'මං එහෙම  කිව්වේ නැහ් බබා.....´


' කිව්වේ නැතිවුණාට එහෙම අදහසක් ඇතිනෙ...එකනෙ ඔයතරම් කියවන්නෙ...´


'මං කිව්වේ  එහෙම ලං වෙලා ඉන්න ඕනෙ නැ කියලා..යාලුවා උනත්......´


'එතකොට ඔයා බොගම් එක්ක ලං වෙලා උන්නෙ..තව ඉනට අතකුත් දාගෙන එකට මොකද කියන්නෙ ටේහ් ඔයා.....´


' මං ගියේ රාජකාරි වැඩකට......´

'  ආහ් මරැ රාජකාරිය... එකෙ තිබ්බද බොගම් එක්ක කෝලම් කරන්නත්......´

                     






කූකි    මුණ   ගස්සලා    අහක බලාගද්දි    ටේ  පිටුපසින්    ගිහින්    ඔහුව තුරැල්   කරගත්තා...කූකිට  ඔහුව  තල්ලු  කරලා  දාලා   කාමරෙන්   පිට   වෙන්න  උවමනාව   තිබ්බත්  හිතට   ඕනා   ඒ   උණුහුම අස්සෙ   රිංගන්න...






' දැන් ඔය කොයිවෙලෙද මින්ගියු ආවේ....´


' පාන්දර එකට විතර ඇති.......´


' එවලේ.....කොල් කරලා ගෙන්නගත්තද...නැත්තම් එයා ආවාද.....´


' ගර්ල් ව ගෙදරට ඇරලා යන ගමන් කොල් කරේ  මං ඉතිම් මෙහෙ එන්න කිව්වා.....´


' ඇයි ඉතිම් මට කතා කරේ නැත්තෙ.......´


' ඔයා මහන්සිවෙලා උන්න නිසා මං කතා කරේ නැත්තෙ..අනික එවලේ ඔයාට හොදටම නින්ද ගිහිම්.......´



'  ම්ම්......´

                                   






ටේ   හිමිට   කූකි   ඇදගෙන උන්න   ඇඳුම    උරහිසෙන්   පාත්   කරලා    ඒ නිරැවත්   උරහිස   මත    දෙතොල් තැවරැවා  ....  කූකිට   ටේගේ   දෙතොල්   වලින්   දැනෙන   පහස   නිසා    දැනුනෙ   මුළු   ඇගම   සීතල වෙලා   යනවා   වගේ.....








Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now