Fan Art Short Story🐯🐰 29

38 7 0
                                    




........🐯 🐰........





'දඟලන්නෙ නැතුව ඉන්නකො මැනික ටිකක්……´


' යන්න දෙන්න.....´


'කොහෙවත් යන්නැ ඔහෝම ඉන්නකො දඟනොකර......´


' ඉතින් මට කිතිනෙ අහකට වෙන්න….´


' බැහ්....…´


'අනෙහ් අප්පා......´


' දඟලනකොට ගෙම් එක වරදිනවා ටේහ්.....´


' ඉතිම්  මට යන්න දෙන්න……´


' බැ කිව්වානෙ එකපාරක්........´


' එහෙනම් කියවන්න එපාහ්....…´


' මමද ඔයානෙ කියවන්නෙ.......´


'මං මොකක්වත් කිව්වේ නැ මලකරදරේ.....´


' කවුද මලකරදරේ…...´


' කවුරැත් නැ.....´


'  කට වැඩි හරිද………´


' ඔව් මගේනෙ කට වැඩි...හැච හැච තමා....´

          









සාලය මත සෙටියේ ඇලවෙලා නුඹවත් ඔඩොක්කුව මතින් තියන් ඇගට හේත්තු කරගෙන  පරිගණකය මතම ඇස් තියාගෙන ගෙම් එකක් සෙල්ලම් කරන ගමන උන් මට දැනුනෙ නුඹගේ කියවිල්ල  ගැන නොරිස්සුමක්...







' මොනවද කියවන්නෙ ආා...අනිත් වෙලාවට ලගට ගන්නෙ නැ අරකද මේකද විකාර කතා ⁣ගොඩයි..දැන් ලගට අරගෙන උන්නම තව එකක් කියොනවා මොකද වෙලා තියෙන්නෙ ආහ්.......´



' ඕනාවට වැඩිය හුරතල් කරහම එක තමා වැඩේ...යන්නනෙ දඟලන්නෙ යනවා ...යනවා ඉතිම්.......´



' ඕනෙ නැහ්......´



' එහෙනම් ආයේ කියවන්න තියාගන්න එපා.....´


'සොරි....මොකුත් කියන්නෙ නැ......´

             





මගේ හඬ තරමක් උස් උන නිසාමද කොහෙද නිහඬවම නුඹ මගේ උරහිසේ ඔලුව ති⁣යාගෙන එහා පසට මුණ හරවගත්තෙ දෙනෙත් පියාගෙන....හුස්මක් ගෙන ළය සැහැල්ලු කරන් ආයෙම මං ⁣ගෙම් එක සෙල්ලම් කරා.....







' ටේ.....මැනික......´


' නිදිද ඔයා......´

      






සැහෙන වෙලාවකට පසු   දකුණු උරහිසෙන් දැනෙන වේදනව නිසාම ගෙම් එක මදකට නතර කල මං උරහිසෙන් එහාට ඇලවෙලා තියෙන නුඹගේ හිස හරවගෙන මගේ පපුවට ලංකරද්දි දුටුවේ විදුලි එළියට නුඹ කම්මුල් වල  දිලිසෙන කඳුලු  පාරවල් කිහිපයක්...








' ඔයා ඇඬුවද ටේ......´



'අඬන්න තරම් මං දෙයක් කිව්වද ඔයාට..මට ටිකක් කෙන්ති ගියා තමා..එත් ඔයාව අඬවන්න හිතන් මොනාවත් කිව්වේ නැ..ලගට අරගෙන ඉන්නකොටත් ඔයා මගෙන් ඈතට දුවන්න හදන නිසයි තරහා ගියේ මට....´


' සොරි මැනික මං ගෙම් එක නිසා ඔයාව මඟහැරියට..හිත රිද්දුවට………´

          




හිමිට කම්මුල් දිගේ තිබුණ කඳුලු පාරවල් පිහදාලා නුඹව මගේ වතට ලංකරගද්දි කෙඳිරි හඬින් මට නුඹ තුරැල් උනාම මට දැනෙුනෙ වේදනාවක් ඔය හිත රිද්දපු එකට... තවත් ක්‍රිඩාවට හිත යොමු කිරිමට මනසක් නොමැති තරමට මා ව්‍යාකුල උනෙ නුඹේ කඳුලු මාව එ තරම්ම සලල කරන නිසා.....







'සමාවෙන්න ටේ මැනික....ආයෙමත් එහෙම දෙයක් කවදාවත් වෙන්නෙ නැ මගේ අතින්.......´

       

              





පරිගණකය නිවා දමා නුඹ නලල මතින්  හාදුවක් තවරලා මං සෙටියෙන් නැගිටලා නුඹවත් දෝතට ගෙන තුරැල් කරන් පියමැන්නෙ අපේ නිදන කාමරයට.......

          




Taekook ❤️💜️




( කතාවට ලිව්වට සමහරවිට ඔය වගේ පුංචි පුංචි රංඩු වෙනවාත් ඇතිනෙහ්😂 )



( කතාවට ලිව්වට සමහරවිට ඔය වගේ පුංචි පුංචි රංඩු වෙනවාත් ඇතිනෙහ්😂 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now