Fan Art Short Story🐯🐰 23

49 6 0
                                    

💜️       🐯🐰    💜️





'  බබා.....´

'  ම්ම්.....´

'  මොනාටද ඔවා හදන්නෙ.....´

'  කන්න.....´


' අහ්...කන්න කියලා දන්නවා කෝලම මං අහන්නෙ මෙවලෙ හදන්නෙ යන්නත් ලෑස්ති වෙලා ඉද්දි...´


' අපි දෙන්නාට කාලා යන්න.....´


' මහන්සි වෙන්න එපාහ් මැනික..කඩෙන් මොනාහරි කනවානෙ....´


' ඔයාටයි මටයි කෑම හදන එක මොන මහන්සියක්ද ටේබබා......´


' ම්.....´

                                            







පිටුපසින් තුරැළු කරගෙන කූකිගේ උරහිස මතින් මුණ තියාගෙන උන්න ටේ හිමිට ගෙල අස්සෙන් හාදුවක් තිබ්බා....







'  එහෙන් කොල් කරාද....´


' ඕව් දැන් වාහනෙ එනවා ඇති....´


' ම්.....´

' ටේබබා....´


'  ම්ම්....´

'  අවුලෙන්ද....´

'⁣ ටිකක්......´


' මං ඉක්මනට එනවානෙ ඉතිම්....´

' මං දන්නවා කූකි...එත් ඔයා නැතුව මට තනියම ගෙදර ඉන්න අමාරැයි .....´


' දන්නවා ඉතිම්...මොනා කරන්නද ඔයාට යන්නත් බැනෙ මාත් එක්ක.....´


'  ම්.......´

'  උම්ම්ම්ම්මා.....´

                                     






  ජෑම් තවරන ගමන් උන්න පාන් පෙත්ත එහෙමම ⁣ප්ලෙට් එක මතින් තිබ්බ කූකි මෙහාට හැරිලා ටේගේ කම්මුල් වලට දෙතොල් තියාගත්තෙ දෙඅත් ඔහුගේ ගෙල වටා යවමින්...තප්පර කිහිපයකින් ටේ ඒ දෙතොල් තම දෙතොල් වලට හසු කරගත්තෙ කූකිව දෙඅත වලින් ඔසවා මේසය මත තබාගෙන.....








'පරිස්සමෙන් වැඩ ටික කරගන්න කූකි...´


'  හා....මං පරිස්සමෙන් ඉන්නම්...ඔයත් පරිස්සමෙන් ටේ...´


' හා.....´


' ඉඩක් ලැබුණ ගමන් මං කොල් කරනවා...එක නිසා කලබල වෙන්න එපා....´


Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now