Fan Art Short Story 03.(02කොටස)

82 7 0
                                    

  ...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......



   💜️        🐯🐰         💜️

    


' කූකි.....´

' ම්.........´

' සුවඳයි මැනික........´

' ඔයා ආසයිනෙ ඒ සුවඳට........´

' ඕ.......ගොඩාාාක්.......



                              වීදුරැ    කවුළු    මතින්   රාත්‍රී අහස   දිහා   බලාගෙන   උන්   මගේ   ගෙල පාමුලට  දැනුනෙ  නුඹේ  දෙතොල්  පහස ...  නුඹ  අතෙ  තිබුණ  වයින් විදුරැව  තොල  ගාමින්  මගේ  බද  වටේ අතක්  යවලා  මාව  ගතට  තුරැල් කරගත්තා .. තප්පර  කිහිපයක්  නිහඬව  අපේ  සුසුම් විතරක්  කතා  කරද්දි  මං  එහෙමම   තුරැලුව  මට  පිටුපාලා  උන්  නුඹ  පසෙට  හැරැනෙ කන්පෙති  මත  දැවටෙන  නුඹේ  දෙතොල්  පහසට  දැනෙන  කිතිය  නිසා....


' ඉන්නකෝ මැනික......´

' කිති අනෙහ්.......´





                                   ඒ  කිසිම  දෙයක්  ගනන්  නොගෙන  නු⁣ඹ  ආයෙම  මගේ  ගෙල  සිප  ගත්තෙ  හීන් කෙඳිරිල්ලක්  මගේ   මුවින් පිටවෙනකොට ... ගෙල පාමුලින්  ඉවත්ව   මගෙ  දෙනෙත්  වල පැටලීලා  එක  හුස්මට  වයින්  වීදුරැව හිස්  කල  නුඹ එය පසෙකින් තබා ආයෙම  මගේ  ගෙල පාමුලට  ලං වෙනකොට  මේතරම්  වෙලා  මගේ ඇඟිලිතුඩු  වලට   හිරවෙලා  තිබුණ  වයින් වීදුරැව  තද  කරලා  අතින්  අල්ල  ගත්තෙ  නුඹේ තෙත්  දෙතොල්  වල  පහස  නිසා  මගේ  වත හිරිවැටිලා  ගිය  නිසා...



'ආ....හ්හ්....  ටේහ්..බබා... රිදෙනවා..අනෙ. හපන්න එපා.. ´

'  ම්ම්හ්.....´

' මිට වඩා ගොඩක් රිදෙන එව්වා තියෙනවා මැනික.....´

'ම්හ්හ්...එත්......´




              මං  වචන  සම්පුර්ණ  කරන්න  මත්තෙන්  එහෙන්ම  ඇදලා  අරගෙන  ගතට තෙරපගෙන   නලල  මත  දෙතොල්  තද  කරලා මාව  ඉනෙන්  තද  කරලා  අල්ලාගෙන  පසෙකට කර  නුඹ  මගේ  අතෙ තිබු   රෙඩ්  වයින්   වීදුරැව  අතට  ගෙන  එයින්   වයින්  බිංදුව  බිංදුව  මගේ  දෙතොල්  වල  වැටෙන  විදිහට වීදුරැව  ඇල කරා .. දෙනෙත්  පියාගෙන  දැනෙන  මිහිර  විදිමින්  උන්  මට  දැනුනෙ දෙතොල්  දිගේ  පහළට  විත්  සීතල  වයින්  බිදු ගෙල  දිගෙ  පපුව මතට  ගලාගෙන  යනවා...




Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now