Fan Art Short Story🐯🐰 30

41 6 0
                                    


💜️      🐯  🐰       💜️







' අහකට වෙන්න.....´

' තරහද.......´


' ඔව්.......´

' අනෙහ් ඉතිම්.....´


'අයින් වෙන්නකො ටේ මට එළියට යන්න ඕනා......´


' බැහ්......´


'කිව්වම අහන්න අනෙ මට යන්න ඕනා...´


' යාලුයි කියනකම් යන්න දෙන්නෙ නැ.....´

' හරි යාලු උනා....අහකට වෙන්න......´


' බොරැ තවම තරහින් ඉන්නෙ මං දන්නවා......´

            





ඒ පුංචි නහය මගේ දත් වලින් අල්ලගත්තාම නුඹ කරේ මට හොදටම රවපු එක....අද නුඹේ  මේ කෙන්තිය සාධාරණ නිසාම මට ඕනා උනෙ කොහොමහරි කරලා නුඹව යාලු කරගන්න.....







' සොරි කිව්වානෙ මැනික………´


' ඔයා සොරි කිව්වම හැමදේම හරිද ටේ...මං කොහොමද උන්නෙ කියලා ඔයා දන්නවාද නැනෙ නේද.....´


' හරි..හරි....ආයේ කරන්නෙ නැ එහෙම.......´



'ආයේ කරන්න දෙයක් නැ අද කරපු දේ හොදටම ඇති......´


' කෝ මං දිහා බලන්නකො.....…´


' බැහ් කිව්වානෙ එක පාරක්..මට යන්න දෙන්න.....´


'අ..න්නෙ.........´


' බැ අයින් වෙන්න මගේ ඇග උඩින්......´



' ඔය ඉතිම් මගේ කෙන්තිය අවුස්ස ගන්නනෙ හදන්නෙ බබා .......´

                             







දින දහයක් රටින් පිටව සිටි මා අද පාන්දරම පිටත් වී නුඹටත් නොකියාම හවස් යාමය කිට්ටු කර හොරෙන්ම නිවසට ආවේ පුදුම කරවන්න නුඹව... මා දැක සතුටින් පිරෙන  නුඹේ පුංචි මුහුණ දකින්න පෙරැම් පුරාගෙන ආ මට සිදු උනෙ හිත කොණකවත් බලාපොරොත්තු උනෙ නැති දෙයක්....








' සප්රායිස් ........´


' අ...ආ..හ් ටේ.......´


' ඔන්න මං ආවා.......´


' පොන් ඔෆ් කරගෙන පැය ගාණක් ති⁣ස්සෙ මාව ගින්දරේ තියලා මොනාද ඔයාට ලැබුනෙ ටේ..අහ් මේකද ඔයාගේ මහාලොකු සප්රායිස් එක......´

Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now