05

31 5 0
                                    


" ඔයා හරි කැමතියි නේද කොහෙ හිටියත් බබෙක් එක්ක නිදහසේ කට්ටියගෙන් ඈත් වෙලා ඉන්න.."

ඇස් පියන් හිටිය මම එක පාරටම බැලුවෙ කව්ද කතා කරේ කියලා...

" ආහ්.. ජිමින් ... සර් .."
මොනා නැතත් හෙට ඉදන් වැඩ කරන බොස් නේද කියලා මතක් උන නිසා මම ටිකක් රෙස්පෙක්ට් කරේ..

" හහ්... ජිම්න් එක පාරම ජිමින් සර් උනේ මොකෝ... ජිමින් කියලා කතා කරන්න.. හැමෝම සර් කියන එකේ ඒක අහල ම ඇති වෙලා"

එයා ඒම කියන ගමන් මට එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා..

" මම අහපු දේට උත්තරයක් දුන්නෙ නෑ ඔයා.. අපි පාර්ටි එක ඇරේන්ජ් කරේ ඔයා වෙනුවෙන්.. බට් ඔයා එලියෙ.. "

"Thanks Jimin මේ දේවල්වලට... පාර්ටි එක perfect බට් මගෙ ඔලුව ටිකක් රිදෙන්න ගත්තා.. ඒ නිසා ජින් එක්ක ටිකක් එලියට ආවෙ ඒත් එයා හදිස්සියේ ගියානෙ , ටිකකින් ජේහි නිදා ගත්ත නිසා මෙතන ම හිටියා.. පේනවනෙ.."

මම මට තුරුලු වෙලා ඉන්න ජේහිව පෙන්නන ගමන් මම ඒම කිව්වෙ..

ටික වෙලාවක් ජේහි දිහා බලන් හිටිය එයා එක පාරම දාගෙත හිටිය blessure එක ගලවලා ජේහිව වැහෙන්න දැම්මෙ මාස ගානක් දෙයක් ආයෙත් මට මතක් වෙද්දි..

" ඔයත් හරි කැමතියි නේද සීතලේ ඉන්න බබාලට හැම වෙලාවෙම blessure එක දාන්න.."

එයා ඒකට හිනා උනත් මොනවත් කිව්වෙ නම් නෑ..

" හෙට ඉදන්ම ආයෙත් office එනවද හන්?"

" එන්න තමයි බැලුවෙ ජිමින්.. hospital එකේ හිටියෙත් කම්මැලිකමේ.. දැන් ගෙදරට වෙලත් ඉන්න බෑ.. දැන් මට ප්‍රශ්නෙකුත් නැත් නිසා හෙට එන්නම්.."

" ඒක හොදයි.. ටික කාලයක් යනකම් ලොකුවට මහන්සි වෙන්න ඕන නෑ.. බට් ඔයා එන්න.. අපි වැඩ කරමු.."

" by the way jimin ඔයා අපේ කම්පැනි එකේ ceo උනේ කෝමද?"

" ආ.. ඒකට ලොකු හේතුවක් ඔයා..."

" මම?"

" හ්ම්ම්.. ඔයා එක දිගට අවොඩ්ස් ගද්දි කම්පැනි එක ෆේමස් උනානෙ.. ඉතින් අප්පා I mean chairman of park group කම්පැනි එක ගත්තා... අනිත් තැන්වලට වඩා නිදහස් නිසා මාව මෙතන ceo කරා.."

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now