22

33 6 5
                                    

Han's pov

හිතේ තියන් හිටිය ඒ දේවල් ජිමින්ට කිව්වට පස්සෙ ටිකක් හරි මට නිදහසක් දැනුනා..

" ජිමින්."
අපාට්මන්ට් එක ලගට ආවට පස්සෙ එයා කා එකෙන් බහින්න ගියත් මම කතා කරපු නිසා මම දිහා බැලුවෙ ඇයි අහන්න

" ඇත්තටම ගොඩක් thanks Jimin... ඒ වගේම sorry!"
මම ටිකක් බිම බලාගත්තෙ ඒ දේවල් ආයෙත් මතක් කරද්දි දැනුන ලැජ්ජාවට

" sorry for what?"

" ඇත්තටම I'm extremely sorry ඊයෙ රෑ උන දේවල් වලට.. මට ඊයෙ එහෙම drinks ගන්නෙ නැතුව ඉන්න තිබුනා.. උදේ ඉදන් ඔයාට face කරන්නෙ කෝමද හිතා ගන්න බැරුව හිටියෙ.. ඒ දේවල්වලට ගොඩක් sorry!"

මම ඒ දේවල් එයාගෙ මූන දිහා බලන් කියද්දි නම් එයා කට කොනෙන් හිනා වෙලා මම දිහා බලන් හිටියෙ...

" ඔයා මොනාටද සමාව ගන්නෙ... ඔයා ඊයෙ ටිකක් වැඩිපුර කියෙව්වා විතරයි... මමයි සමාව ගන්න ඕනෙ.. මමනෙ පටන් ගත්තෙ..."

" ඒකට කමක් නෑ ජිමින් ඒ වෙලේ මම හිටියෙ හොද සිහියෙන් නෙවෙයි නෙ... one night stand එකක් වගේ දෙයක් කියලා හිතන් මම ඒ දේවල් අමතක කරන්නම්... ඔයත් ඒ දේවල් අමතක කරන්න හොදේ..🙂"

" one night stand?"
ඒ පාර නම් එයා ටිකක් පුදුම වෙලා මම දිහා බැලුවෙ..

" ඇයි ඒ වගේ දේකට ඒම නෙමෙයිද කියන්නෙ.. මම දන්න විදියට ඒම තමයි.."

" ඔහ්.. මෙයා දන්න දේවල්😅 බට් හන් ඊයෙ ඒ තරම් දෙයක් උනේ නෑ.. මම ටිකක් ඕවර් ගිහින් කිස් කරා විතරයි.. ටිකකින් බලද්දි ඔයා නිදි.. එතනින් එහාට continue කරලා ජිවිත අවදානමක් ගන්න බැරි නිසා මමත් නිදාගත්තා.."
එයා හිනාවෙන ගමන් ඒ ටික කියද්දි නම් මම රතු උනේ ටිකක් ලැජ්ජාවට

" මම ඒ ගැන ලොකු දෙයක් නම් දන්නෙ නෑ.. බට් ඔයා ඒ ගත්තෙ මගෙ first kiss එක.."

" really... but react කරපු විදියට මම හිතුවෙ.."

" නෑ ඒ මගෙ first time.. ඒ වෙලේ මම කොහොමත් හොද සිහියෙන් නෙවෙයිනෙ හිටියෙ ඒ නිසා මම ඒ දේවල් අමතක කරනවා.. ඔයත් අමතක කරන්න okay?"
එයා ඉතුරු ටික කියන්න කලින් මම මේ ටිකත් කියන් කා එකෙන් බහින්න හැදුවෙ ඒත් මම ඩෝ එකෙන් අත තියද්දිම එයා කා එක lock කරා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now