20

30 6 12
                                    


"Excuse me mam.. meet වෙන්න කෙනෙක් ඇවිත්"
වැඩක හිටිය මම ඔලුව ඉස්සුවේ ඇමැන්ඩගෙ සද්දෙට..

" ඔහ්.. මේ වෙලාවෙ.. ඇයි කියලා ඇහුවද?"
මම off වෙන්නත් තව පැය භාගයක් විතරක් තිබුන නිසා මම ඇහුවෙ.. ඉක්මනට යන්නම් කියලා ආවට කරන්න වැඩක් තිබුන නිසා මට ඉන්න උනා..

" important දෙයක් කිව්වා.. වෙන මොනවත්ම කිව්වෙ නෑ"

" ඔහ්හ්.. ඒමද.. තව විනාඩි 5කින් ඇතුලට එවන්න..මට මේක ඒ වෙද්දි ඉවර කරන්න පුලුවන්.."

" ok mam.."

එයා යනවත් එක්කම මම මගෙ අවදානෙ ආයෙත් කර කර හිටිය වැඩේට යැව්වෙ ඒක ඉක්මනට ඉවර කරන්න...

Jimin's pov

උදේ මම වොශ් එකක් දාගෙන එලියට ආවෙ හන් එක්ක අපි ගැන කතා කරන්න උනත් එයා ඒ වෙද්දිත් ගිහින්.. මම Calls ගත්තත් එයා ආන්ස්වර් නොකර නිසා මම එයාගෙ එපාට්මන්ට් එකටත් ගියා.. ඒත් එයා හිටියෙ නෑ..

ටික වෙලාවකින් මට මතක් උනේ Mr kim එක්ක කලින් දාගෙන තිබුන මීටින් එක ගැන.. ඒ නිසා ඇමැන්ඩට කෝල් කරලා කිව්වා මීටින් එක කැන්සල් කරන්න කියලා.. ඒත් ඇමැනඩා කිව්වා හන් ඒ වෙද්දිත් මීටින් එකේ කියලා..මම පුලුවන් ඉක්මනට කම්පැනි එකට ගියෙ mr Kim ව මීට් වෙන්න.. ඊටත් වඩා හන්ව..

මම එද්දිත් මීටින් එක ඉවර වෙලා.. ඒත් කම්පැනි එක ඇතුලට එද්දිම එතන හිටිය දෙන්නෙක් කතා කරපු දේවල් ඇහුනම මට තරහ ගියෙ ඉබේටම..

ඒ දෙන්නා කතා කර කර හිටියෙ හන්ගෙ බෙල්ලෙ තිබුන hickeys ගැන.. හන්ට අනම් මනම් කතා ගොඩක් ඒ දෙන්නා කිව්වා.. මම ඒ දෙන්නටත් බැනලා හන්ව හොයන් ආවෙ හැමෝටම පේන විදියට ඇදන් ඇවිත් තියෙන්නෙ මොකක්ද බලන්න..

ඇවිත් කෙලින්ම හන්ගෙ කැබින් එකට ඇවිත් බැලුවම ඇදන් ඉන්න එක දැක්කෙ.. ටිකක් ටීස් කරන්නත් එක්කම ටිකක් හයියෙන් කතා කරලා මම මගෙ කැබින් එකට ගියා..

විනාඩි 5ක් විතර යද්දි එයා ආවත් මට face කරන්නෙ හරි අපහසුවෙන් කියලා මට තේරුනා.. ඒකයි මම ඒ රෑ උන දේවල් ගැන කතා නොකර වෙන දේවල් කිව්වෙ.. ඒත් ඒකට නම් එයා ටිකක් පුදුමත් උනා...

එයා යන්න හදද්දි තමයි මතක් උනේ ඇදුම ගැන කියන්න.. ඒ නිසා එයා ලගටම ගිහින් ඒක කිව්වා... මම ලගට ආවත් ඇති එයා රතු වෙන්න.. මම කියන ඒවා අහන් ඉන්න බැරිම නිසාද කොහෙදෝ මාවත් තල්ලු කරන් එයා ගියා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaTahanan ng mga kuwento. Tumuklas ngayon