23

34 7 17
                                    

" මෑම් flight එකට හැම දේම හරි තව පැය තුනකින් flight එක.. මෑම් රෙඩි වෙලා ඉන්න ඕකේ? තව පැය දෙකකින් කා එක මැඩම්ව පික් කරයි"

මගෙ කැබින් එකට වෙලා අන්තිම වතාවට ෆයිල්ස් චෙක් කරන ගමන් හිටිය මම ඇමැන්ඩගෙ කතාවට ටිකක් හරි ඔලුව ඉස්සුවේ...

" okay Amanda..!"

මම ඇත්තටම ඒ වෙලේ හිටියෙ ටිකක් කලබල වෙලා.. මොකද මේ වගේ ෆැෂන් වොක් එකකට ජොයින් වෙන first time මේක... මේක international එකක් නිසාමයි පොඩි වැරැද්දක් හරි වෙයි කියලා මම බයෙන් හිටියෙ..
ඒ නිසා මම අදත් රෙඩිවෙලා කෙලින්ම ආවෙ කම්පැනි එකට.. හයවෙනි වතාවටත් හැම දේම චෙක් කරන්න..

පැය එකහමාරකින් ඒ ටික ආයෙත් බලලා ඉවර කරන්න පුලුවන් උනා.. වාහනේ එන්න තව පැය භාගෙකට වඩා තිබුන නිසා මම ජිමින්ටත් යන්නම් කියලා පහලට ගිහින් ඉන්නවා කියලා හිතන් කැබින් එකෙන් එලියට ආවා..

කියන්න බැරි උනානෙ ජිමින්ට වෙන ප්‍රොජෙක්ට් එකක වැඩ වගයක් තියෙන නිසා එයාට මේ ගමන යන්න වෙන්නෙ නෑ.. එයා නම් මේ ටිකේම ඒකට ටිකක් අවුලෙන් හිටියෙ.. මොකද මට වගේම එයාටත් මේක ගොඩක් වැදගත්..

මම එයාගෙ කැබින් ඩෝ එක knock කරත් කිසි සද්දයක් නැති නිසා එයා ඇතුලෙ ඉන්නවද බලන්න ඩෝ එක ටිකක් ඕපන් කරා..

ඔහ් එයා ඉන්නවා ඒත් කවදාවත් නැතුව ඩෙස්ක් එකට ඔලුව තියන්...

" ජිමින්..."
මම ටිකක් යයියෙන් කතා කරේ එයා නිදිද බලන්න.. හැබැයි එයා ඒකට නම් එක පාරම ඔලුව ටිකක් ඉස්සුවා..

" Is everything okay Jimin?"
මම ටේබල් එක ලගට යන ගමන් ඇහුවෙ...

" yes han everything is fine"
එයා ටිකක් හිනා වෙලා ඒම කිව්වත් එයාගෙ මූනත් එක්ක ටිකක් සුදුමැලි වෙලා.. කටහඩත් ටිකක් අමුතුයි..

"හොදටම sure නේද?"

" හ්ම්ම්"

" ඒනම් කමක් නෑ .. මම ආවෙ ටිකකින් යනවා කියන්න.."

" ඕහ්හ්.. කීයටද flight එක..?"

" තව පැය දෙකකින් වගේ..."

" ඒනම් වැඩේ හොදට කරන්න ඕකේ..."
එයා ඒ ටික කියන ගමන් ඔලුව අල්ල ගත්තා.. ඇස් දෙකත් අඩවන් වෙලා

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now