15

23 6 10
                                    

අපි hospital එකට ආව ගමන්ම හතර දෙනාම ගියෙ ජන්මි බලන්න.. ඒ වෙද්දදිත් එයා ඩිලිවරි එක කරලා හිටියෙ.. කියුට්ම කියුට් රෝස මල් දෙකක් වගේ ඒ දෙන්නා.. ජේහි ඒ දෙන්නා ලගින් හෙලවෙන්නෙවත් නෑ... ජිමින් හදිස්සි වැඩකට කියලා කම්පැනි එකට ගියා.. හනල් ජන්මිට හෙල්ප් එකට එතනට වෙලා ඉන්නම් කිව්ව නිසා මමයි ජිනුයි මගෙ blood චෙක් කරන්න ගියා..

" Happy birthday Han!"
ජින් ඒම කිව්වෙ blood ගන්න ගමන්...

" Thanks Jin... කොමද දැන ගත්තෙ?"

" මම ඔයා එන්න කලින් රිපොට්ස් චෙක් කරා.. එතකොට දැක්කෙ.."
එයා එයාගෙ ඒන්ජල් හිනාව දාන ගමන් ඒම කිව්වෙ.. ඒ වෙද්දිත් එයා blood අරන් ඉවරයි..
තව පොඩි පොඩි චෙකප්ස් ටිකක් කරලා පැයක් විතර යද්දි අපි දෙන්නා ආයත් ජන්මිගෙ රූම් එක පැත්තට එන්න ආවා..

මේ පැය පුරාවට අපි දෙන්නගෙන් කවුරුත් කතාව නැවැත්තුවේ නෑ.. වැඩ නිසා මාස ගානකින් හම්බුනේ නැති නිසා මාසෙක දේවල් දෙන්නම අඩුවක් නැතුව කියෙව්වා..

" Excuse me Han!"
අපි දෙන්නා කියව කියව යනගමන් ඉද්දි එක පාරම මම නැවතුනේ කව්රු හරි මට කතා කරපු නිසා..

මමත් ඒ කතා කරපු සද්දෙට එක පාරම නැවතිලා ඒ පැත්ත බැලුවා.. ජිනුත් මම එක්ක ඒ ආව කෙනා පැත්තට හැරුනා..
මම එයා දිහා බලන් හිටියෙ ෆුල් කම්ෆියුස් වෙලා..

"Hii Han! ගොඩ කාලෙකින් නේද?"
එයා මම ලගට එන ගමන් ඒම කිව්වෙ..
මම තාමත් එයා දිහා බලන් ඉන්නෙ මොනවත් හිතා ගන්න බැරුව.. ජින්ටත් ඒ තත්පර ගානට මගෙ වෙනස තේරෙන්න ඇති..
" Hi! Mr....?"
ආව කෙනයි මමයි කිසි දෙයක් කතා නොකර ඉන්න නිසා ඊලලට කතා කරේ ජින්..

" Tom... I'm Tom"
එයා ජින්ට අතකුත් දෙන ගමන් ඒම කිව්වෙ..

" Hii! Mr Tom.. ඔය දෙන්නා මීට කලින් අදුරනවද නැද්ද කියල නම් මම දන්නෙ නෑ.. බට් මම මෙයාගෙ පර්සනල් ඩොක්ටර්.. Dr.Jin.. මෙයාට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මාස 8ක කෝමා එකකින් නැගිට්ටෙ.. මම දන්නෙ නෑ ඔයා ඒක දන්නවද නැද්ද කියලා.. මම හිතන්නෙ එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට මෙයාට ඔයාව මතක නෑ.."

තාමත් එයා දිහා බලන් ඉන්න මම දිහා අන්තිම ටික ජින් කියනකොට එයා බැලුවා..

" ooh.. I'm very sorry.. however I'm her childhood friend"
ඒ ටික කියල එයා මට ටිකක් හිනා උනා.. මමත් ආපිට එයාට හිනා උනේ කරන්න තිබුන එකම දේ ඒක නිසා.එතකොටම මට හනල්ගෙන් මැසේජ් එකක් ආවා..ඒකෙ තිබ්බෙ සැලොන් එකට යන්න වෙලාව හරි ඉක්මනට එන්න කියලා

" Hi! Tom nice to meet you! ඒත් මට දැන් නම් යන්න වෙනවා.. අපි පස්සෙ වෙලාවක මීට් වෙමුකො.."
මම එයාට ඒම කියලා ඉක්මනට එතනින් ආවෙ කිසිම හේතුවක් නැතුව එක පාරටම ඔලුව රිදෙන්න ගත්ත නිසා..
මගෙ වෙනස ජින්ට තේරුනා මම හිතන්නෙ

" Han ! Is everything okay?"
එයා මම දිහා බලන ගමන් ඇහුවෙ..

" ම්ම්.. ටිකක් ඔලුව රිදෙනවා.."
මම බිම බලාගෙනම ඒ ටික කිව්වෙ ඉස්සරහට යන ගමන්මයි..
ඒත ඒ ගමන් මම ආයෙත් නැවතුනේ ජින් මගෙ අතින් අල්ලලා මාව නවත්තපු නිසා..ඒ පාර නම් මම ටිකක් ඔලුව උස්සලා එයා දිහා බැලුවෙ ඇයි අහන්න.

" ටිකක් ඔහොම ඉන්න"
එයා මාව එතනම තියලා ටිකක් වෙගෙන් එතනින් ගියා.. විනාඩි දෙකක් විතර යද්දි water bottle එකක් අරන් ආව එයා එයෙගෙ කොට් එකෙන් මොනාද ටැබ්ලට් එකකුත් අරන් මට දුන්නා..

" ආ මේක බොන්න.. ඔලුව රිදෙන එක හරි යයි.. ඒ ආව කෙනා මතක් කරන්න ට්‍රයි කරන්න එපා අමාරුවෙන් okay? හිමීට මතක් වෙයි සමහර වෙලාවට.. මම ඔයාට එදාම කිව්වනෙ කට්ටියව අමතක වෙන එක සාමාන්යයි.. so Don't stress okay ?"

"Okay"
මම එයාටත් ටිකක් හිනාවෙලා බෙහෙත් එක බ්ව්වා..

ඇත්තටම මේ පොඩි කාලෙට ජින් මම ගැන ගොඩක් හොයල බලනවා..එකට නම් මට ගොඩක් සතුටුයි.. සමහර වෙලාවට කෝල් කරත් මට මෙඩිකල් ඇඩ්වයිස් දෙනවා.. හැබැයි එතකොට නම් මගෙන් බැනුමුත් අහලා කතාව නවත්තන්නෙ..එයා ඇත්තටම හොද යාලුවෙක්..

...................෴..............෴..................෴.........

හනල් එක්ක කරන්න හිතන් ගියපු ඔක්කොම දේවල් ඉවර කරලා ගෙදර එද්දි 8ත් පහු උනා.. ආව ගමන්ම කූල් වොශ් එකක් දාගෙන ඇදට ආවෙ උදේ ඉදන් ඇවිත් තිබුන bday විශ්වලට තෑන්ක් කරන්න...

ඇදෙන් ඔලුව තිබ්බා විතරයි..උදේ ඉදන් උන දේවල් එක දිගට මතක් උනා.. ඒත් එක්කම ආයෙත් මගෙ ඔලුව ටිකක් රිදෙන්න ගත්තත් pillow එකෙන් ආව smell එක නිසා ඒ හැම දෙයක්ම අමතක උනා... ටිකකින් මටත් නොදැනිම නින්ද ගිහින්...

................................෴....................................

ටඩා.... ඔයාලගෙ වීරයා ආවා😌 මේක පොඩ්ඩක් Short ඉතින් ඊලග එක දෙන්නම්කො දවස් දෙක තුනක් එක දිගටම කියවන්න😅

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now