17

24 7 18
                                    

[ හන්ගෙ ඇදුම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[ හන්ගෙ ඇදුම.. කලින් එකේ පෙන්නන්න අමතක උනා]

Jimin's pov

අද ජුන් හනල්ගෙ වෙඩින්ග් එක.. මම අකමැත්තෙන් උනත් ඒ දෙන්නගෙ බල කිරීමට ඩෙස්මන්ට හිටියෙ..
එදා හන්ගෙ birthday එක දවසෙ මම ටිකක් ඕවර් ගියා කියලා දැනුන නිසා පහුගිය මාසෙ පුරාවටම මම හන්ව මීට් උනේ අඩුවෙන්.. ඊටත් වඩා ඒ මාසෙ පුරාවට තිබුන බිස්නස් trip නිසා මම ටිකක් බිසී උනා..

එයාව මග අරින්න හදන හැම වෙලේම එයා හදන්නෙ මම එක්ක ඇවිත් කතා කරන්න.. ඒත් මම කිසිම තේරුමක් නැතුව එයාව මග ඇරියා..වෙඩින්ග් එක පටන් ගන්න වෙලේ හනල් ඇතුලට එද්දි හැමෝගෙම ඇස්  හනල් ලග නැවතුනත් මගෙ ඇස් නැවතුනේ හන් ලග.. ඒත් එයා මගෙ පැත්ත බලනවත් එක්කම මම වෙන පැත්තක් බලා ගත්තා..

පාටි එක පුරාවටම එයා සෑහෙන මහන්සි වෙලා වැඩ කරා .. ඒත් ඒ ඇස් හැම වෙලේම කාව හරි හෙව්වා.. ඊටත් වඩා එයා දිහා කව්ද කෙනෙක් ඕනෙවටත් වඩා බැලුවා.. මට තේරුනා හන් එයාව මග අරින්න සෑහෙන ට්‍රයි කරනවා කියලා.. අනිත් කෙනා ජින්.. කොයි වෙලේ බැලුවත් හන් එක්ක.. දෙන්නා ඩාන්ස් කරන වෙලේ නම් මට හිතුනෙම එතනට ගිහින් හන්ව එක්කන් එන්න..ඒ දෙන්නා එච්චර ලං වෙලා හිටියෙ..

මේ දේවල් දිහා බලන් මම එක තීරනයක් ගත්තා.. මම හන්ව මග අරින එක නවත්තලා එයා එක්ක අද කතා කරනවා..

වෙඩින්ග් එක ඉවර වෙලා හැමෝම ගියත් එයා එද්දි 10 විතර උනේ එතන වැඩ ටික ඔක්කොම ඉවර කරලා ආව නිසා.. මමත් එයා එනකම් පාක් එකට වෙලා බලන් හිටියෙ අද කෝම හරි කතා කරනවා කියල හිතන්..

ටිකකින් එයා කා එකට ඇවිත් එතනින් යන්න ගියෙ.. මම නගින්න කිව්වම නම් එයා නැග්ගා.. ඒත් නැගපු ගමන් කිව්ව කතාවට මම හිනාව පාලනය කර ගත්තෙ අමාරුවෙන්.. ඇස් දෙකත් බෝල කරලා ඒක කිව්ව විදිහට..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now