24

32 6 6
                                    

අද තමයි දවස... මගෙ ජීවිතේ මම ගොඩක් ආසාවෙන් හිටිය මගෙ හීනයක් හැබෑ වෙන දවස.. Fashion designer කෙනෙක් විදියට හැමෝටම තියෙන ලොකුම හීනෙ අද මගෙ හැබෑ වෙනවා...

Fashion walk එක තිබුනෙ හවස නිසා මම අද වෙනදට වඩා ටිකක් වැඩි පුර නිදා ගත්තෙ uk ආව දවසෙ ඉදන් හරියට නිදා ගන්නෙ වත් නැතුව වැඩ කරපු නිසා..

" Hello hanuel.. මම ටිකකින් ඔයාට ගන්න හිටියෙ.. ඒත් ඔයා කලින්ම කතා කරානෙ.. අපරාදෙ ඔයාටත් අද එන්න තිබුනෙ.."
එයාගෙන් ආව කොල් එක ආන්ස්වර් කරපු මම ඒ ටික කියන් ගියෙ එක හුස්මට

" අපිම ඉතින් ගන්න ඕනෙ.. මම මේ මැරිලද බලන්න කතා කරේ..."

" ඉන්නවා ඉන්නවා අනේ... අද තමා මේ ටිකක් රිලැක්ස් එකේ ඉන්නෙ.. ඒත් තව පැයකින් විතර රෙඩි වෙලා යන්න ඕනෙ... මොකෝ කරන්නෙ ඉතින්.."

" මම මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉවර කරා විතරයි.."

" ඒමද.. ඒ උනාට ඔය මොන වැඩේ තිබුනත් මෙහෙ එන්න තිබුනා..."

" sorry Han.. මටත් එන්න තිබුන නම් හොදයි .. ඒත් ඉතින් මේ ටිකේ වැඩ ටිකක් වැඩි උනානෙ.. ඊටත් වඩා මම තව සති දෙකකින් Uk එනවනෙ.."

" කමක් නෑ ඉතින්.. මේක ඉවර කරලා මමත් තව දවස් දෙකකින් ආයෙත් එනවනෙ..මම ආවම පලි ගන්නම්කො.."

" මම බය වුනා okay..! මේ හන් මම තව ටිකකින් ගන්ම්.."

මම okay කියන්නත් කලින් එයා Call එක කට් කරා.. හදිසි වැඩක්වත් ඇති කියලා මමත් phone එක පැත්කින් තියලා රූම් එකෙන් එලියට ආවෙ මොනා හරි කාලා ලෑස්ති වෙන්න හිතන්..

............................෴......෴.................................

(මේක ඇන්දෙ හිතා ගන්නකො)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(මේක ඇන්දෙ හිතා ගන්නකො)

හවස හත වෙද්දි walk එක පටන් ගත්තා.. famous actors ලා ටික දෙනෙකුත් ඇවිත් හිටියා.. මම නම් එන එන model දිහා බලන් හිටියෙ හරි ආසාවෙන්...

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaDonde viven las historias. Descúbrelo ahora