21

22 5 6
                                    

කා එකට නැගලත් ටික දුරක් යනකම් එයා වචනයක් වත් කතා කරේ නෑ.. අත් දෙකත් වෙව්ලනවා..

" ඒයි හන්.. මොකද මේ.. අද මොනාද උනේ .. ඇයි මේ"
බැරිම තැන කා එකත් පාර අයිනෙන් නවත්තලා එයා දිහා බැලුවෙ තවත් එයා මේම ඉන්නවා බලන්න බැරි නිසා..

" ඇයි ජිමින් එයා මගෙ ජීවිතේට මෙහෙම ආයෙත් ආයෙත් එන්නෙ.. මොකක්ද මම එයාට කරපු වැරැද්ද.. ආදරේ කරපු එක එච්චර ලොකු වැරැද්දක්ද?"

එයා අඩනවා...

" ඇයි හන් මේ.. ඇයි මේ අඩන්නෙ... ඔයා මෙච්චර දුර්වල නෑනෙ.. අද මොකද උනේ"

Flashback
ක්ලයන්ට් කෙනෙක් ආවා කිව්ව නිසා මම කර කර හිටිය වැඩෙත් ටිකක් ඉක්මන් කරා.. ටිකකින් ඩො එකට knock කරපු නිසා මම ෆයිල් එකත් වහලා cauch එක ලගට ගියෙ මම ගොඩක්ම එතන එන අයව මීට් වෙන නිසා..

" excuse me Han may I come in"

එලියෙන් ඇහුන කටහඩින්ම ඇවිත් ඉන්නෙ කව්ද කියලා තේරුනා.. මම හොද හුස්මක් අරන් වෙන ඕන දෙයකට මූන දෙනවා කියලා හිතන් එයාට ඇතුලට එන්න කිව්වා..

" come Tom sit!"

මම කියනවත් එක්කම එයා ඇවිත් මම ඉස්සරහින්ම වාඩි උනා..

විනාඩි දෙකක් විතර අපි දෙන්නා දෙන්නා දිහා බලන් හිටියට කිසි දෙයක් කතා කරේ නෑ..

" Tom ඔයා ආවේ?"
මම බැරිම තැන කතා කරේ එයා බලන් ඉද්දි මට දැනුන අපහසුතාවය නිසාමයි...

" හන් මට වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ.. දැන් පුලුවන්ද නැත්තම් වෙන වෙලාවක මීට් වෙලා කතා කරනවද?"
අයෙත් දවසක් මීට් වෙන්න.. මට ඔයාගෙ මූන බලන්නවත් ඕනෙ නෑ ටොම්..

" දැන් පුලුවන්.. කතා කරමු"
මම එහෙමම ඇමැන්ඩට කතා කරලා coffee දෙකක් ගේන්න කිව්වා..

" ඉතින් ටොම් මොකක්ද කතා කරන්න තියෙන වැදගත් දේ.. සාමාන්යෙන් මාව මීට් වෙන්න හැමෝම එන්නෙ වෙඩින් dress එක ගැන කතා කරන්න.. ඒත් මම දන්න තරමින් ඔයා මැරීඩ්"

" හ්ම්ම්.. මම ඒ වගේ දේකට නෙවෙයි ආවෙ හන්.. ඇත්තටම මම ඔයාට ගොඩක් කාලෙක ඉදන් කියන්න බලන් හිටිය දෙයක්.. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මම ඔයාව මීට් වෙන්නවත් එන්න නෙවෙයි හිටියෙ..ඒත් මට තවත් මේ දේවල් හිතේ තියන් ඉන්න බෑ.. පහුගිය අවුරුද්දම මම හිටියෙ සෑහෙන අවුලෙන් .. එදා ඔයාව හොස්පිට්ල් එකෙන් දැකපු දවසෙ මම මේ දේ කියන්න තීරනය කරේ.."

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now