13

25 7 11
                                    

වෙනදා වගේ උදෙන්ම අදත් නැගිට්ටෙ උදෙන්ම කම්පැනි එකට යන්න උනත් බඩ වටේ එතිලා තියෙන චූටි අත් දැකක්ම මට මතක් උනේ ජේහි මම එක්ක කියලා.. එයාගෙ චූටි අත් මගෙන් අයින් කරලා නලලටත් චූටි කිස් එකක් දීලා මම නැගිට්ටෙ දෙන්නටම කන්න මොනා හරි හදන්න..

විනාඩි 40කින් විතර වොෂ් එකකුත් දාගෙත කිචන් එකට ඇවිත් breakfast එක හදන ගමන් ඉද්දි බෙල් එක වැදුන නිසා මම ඉක්මනට ගිහින් ඩෝ එක ඕපන් කරේ ඇවිත් ඉන්නෙ කවුද කියලා දැනටමත් දන්න නිසා..

" Good morning Han!"
එයා හිනාවෙලා ඒම කියන ගමන් ඇතුලට ආවා.. අතේ ටිකක් පොඩි බෑග් එකකුත් තිබුනා.. මම හිතන්නෙ ජේහිගෙ ඇදුම්..

" Good morning Jimin..!"

" ඉතින් හන් හොදට නිදා ගත්තද? ජේහි කරදර කරේ ඒම නෑ නේද?"

මම පිටිපස්සෙන්ම කිචන් එක ලගට ආව එයා එතනින් ඉදගන්න ගමන් ඇහුවෙ..

" නෑ ජිමින්.. එක පාරක් නම් නැගිටලා ටිකක් ආඩුවා.. ඒත් ආයෙත් නිදා ගත්තා.. ඔන්නි නැතුව තනියම ඉන්න first time ද මේ"

" හ්ම්ම්.. එහෙම තමා.. sorry ඔයාට කරදර කරනවට"
එයා අන්තිම ටික කිව්වෙ බිම බලාගෙන..

" අයියෝ අනේ මම කිව්වනෙ ප්‍රිනිසස්ව මට කරදරයක් නෙවෙයි කියලා.. දැන් ඔන්නිට කොහොමද?"
මම හිනාවෙලා එයාට ඒම කියලා ආයෙත් මම cutting board එකට මගෙ අවදානෙ දුන්නා

" ටිකක් අමාරුයි කිව්වා.. හෙට ඩිලිවරි එක කරයි..."

" ප්‍රශ්නයක් නැත්නම් ඒච්චරයි... by the way මම ඔයාටත් එක්කම breakfast ready කරනවා"

" it's okay Han.. මම ..."

එතකොටම ජේහි රූම් එකේ ඉදන් අඩන්න ගත්ත නිසා ජිමින් ඉක්මනට නැගිටලා මගෙ රූම් එකට ගියා.. මමත් කර කර හිටිය වැඩේත් පැත්තකින් තියලා ජේහිට කිරි එකකුත් අරන් මගෙ රූම් එකට ගියා..

යද්දි ජේහි ජිමින්ව හග් කරන් ආයෙත් ඇදේ නිදි.. අද අපාට්මන්ට් එකට ඇවිත් දෙවනි දවස නිසා විනාස වෙලා නැති මගෙ රූම් එක දැක්කම මට ටිකත් සතුටුත් හිතුනා.. නැත්තම් ජිමින් ඉස්සරහ මගෙ නම්බුව විනාස වෙලාම යනවා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now