06

26 5 10
                                    


කම්පැනි එකට ආවට පස්සෙ දැක්කෙ ඒක තිබුනෙ හරි ලස්සන තැනක.. Park Group එකේ ඩිසයිනින්ග් වලව තිබුන හැම සෙක්ෂන් එකක්ම තිබුනෙ එතන.. ඒක ඇත්තටම ලොකු බිල්ඩින්ග් එකක්..

" අපේ සෙක්ෂන් එක තියෙන්නෙ sixth floor එකේ.. ඇතුලට යමු .."

අපි දෙන්නා එතනට යද්දිත් employees ලා හැමෝව වගේ ඇවිත්.. මගෙ සෙකට්රි Amanda මම ඇතුලට යද්දිම අදත් flower bouquet එකක් ගෙනත් දීලා මාව පිලි ගත්තෙ හරි ආදරෙන්..

" welcome again mam... Mr.Park mam එනකම් බලන් ඉන්නවා කැබින් එකේ.. යමු මම තැන පෙන්නන්ම්"

" නෝ Amanda මම හන්ව එක්කන් යන්නම්.. ඔයා ගිහින් හන්ගෙ කැබින් එකේ ඔක්කොම මම කිව්ව විදියට තියෙනවද බලන්න.."

" ok hanuel mam"

Amanda එතනින් ගියාට පස්සෙ මම හනල් එක්ක ගියෙ ජිමින්ගෙ කැබින් එකට.. කලින් හිටිය කම්පැනි එකට වඩා නම් මෙතන මාරම නීට්..

" හන් ඒනම් ඔයා ඇතුලට ගිහින් කතා කරන්නකො.. මට පොඩි වැඩක් තියෙනවා.. මම ඉක්මනට එන්නම්"

මම එයාටත් ok කියලා හොද හුස්මක් අරන් ඩෝ එකට knock කරේ ඇතුලට යන්න..

" Excuse me Jimin.. May I coming "

" Yea Han , come in"

මම ඇතුලට යද්දිත් එයා මොනාද files වගයක් එක්ක වැඩ..

" please sit  Han.. wait a second "

මම ඉදගත්තත් මොනවත් නොකියා කැබින් එකේ ලස්සන බල බල හිටියෙ එයාගෙ වැඩේ ඉවර වෙනකම්..

විනාඩි දෙකකට විතර පස්සෙ එයා ටිකක් හයියෙන් file එක වැහුව නිසා මම එයා දිහා බැලුවෙ..

" sorry Han.. important file එකක් check කරේ by the way welcome back.. මෙන්න ඔයාගෙ ID එක.."

ID එක දිහා බලපු ගමන් මම බැලුවෙ ජිමින් දිහා.. මම අකමැතිම මගෙ photo එකක් එයා ලගට ආවෙ කෝමද කියල මට හිතා ගන්න බෑ..

" ඔයා ඔය කල්පනා කරන්නෙ ඔය photo එක ගැන නම් ඒක හනල්ගෙ වැඩක්.."

එයා හිනා වෙලා කියපු විදියට නම් මට හනල්ව කන්න තරම් තරහක් ආවා .. එයා ඒකට ඇඩ් කරල තිබුනෙ එයාගෙ ෆේවරිට්ම මම අකමැතිම අවුරුදු ගානක් පරන මගෙ photo එකක්.. මම ඒකෙ නිකන් පුපුරන්න ලග තක්කාලි ගෙඩියක් වගේ..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaDonde viven las historias. Descúbrelo ahora