16

21 6 9
                                    

" යා මෝඩි ටිකක් තදට ඇන්දම තමයි ඕක ලස්සන.. පොඩ්ඩක් හුස්ම අල්ලන් ඉන්න මම මේ ලේස් එක දානකම්"

මම මේ හනල්ගෙ බ්‍රයිඩ්ල් ඩ්‍රස් එකේ ලේස් එක දානවා..

මම මේ හනල්ගෙ බ්‍රයිඩ්ල් ඩ්‍රස් එකේ ලේස් එක දානවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[ඔයාගෙ ටයිප් නෙමේද සුදූ.. බට් කලින් අහල සප්රයිස් එක නැති කරන්න බෑනෙ]

ඇත්ත.. හිතන්නෙවත් නැති විදියට කාලෙ යන්නෙ... අද හනල්ගෙයි ජුන්ගෙයි වෙඩින්ග් එක.. හනල් රෙඩි උනාට පස්සෙ අපි දෙන්නම ගියෙ හොල් එකට..

" මගෙ චූටි නංගි හිතුවටත් වඩා ඉක්මනට ලොකු උනානෙ"
හනල්ගෙ අයියා එයාගෙ නලලටත් පොඩි කිස් එකක් දෙන ගමන් අතින් අල්ල ගත්තෙ හොල් එක ඇතුලට යන්න.. වැඩි දෙනෙක්ට වෙඩින්ග් එකට ඉන්වයිට් නොකර තිබුනත් හනල් ආස විදියට හැම දෙයක්ම අපි ලෑස්ති කරා.. ගොඩක්ම හිටියෙ අපේ යාලුවෝ..

ඩෝ එක ඕපන් උනත් එක්කම ජේහි මල් ටිකත් ලස්සනට විසිකරන ගමන් යන්න ගත්තා.. ඒ පිටිපස්සෙන් හනල් එයාගෙ අයියත් එක්ක ගියා..මමත් ඒ පිටිපස්සෙන් ගියෙ මාව එයා bridesmaid ට ගත්ත නිසා...

හනල් ගිහින් ජුන්ගෙ අතින් අල්ල ගත්තත් එක්කම වෙඩින්ග් එකේ වැඩ පටන් ගත්තා..අන්තිමේටම දෙන්නා මුදුත් මාරු කරලා ජුන් හනල්ට චූටි කිස් එකක් දුන්නට පස්සෙ තමයි පාටි එක පටන් ගත්තෙ...

පටන් ගත්ත මුල් වෙලේ නම් හිටිය වේටර්ස්ලටත් වඩා මම ටිකක් බිසී උනේ එතන මේන් organizer මම නිසා.. ඒත් පැයකින් විතර ඔක්කොම වැඩ ටික සෙට්ල් කරාට පස්සෙ මම ටිකක් වාඩි උනේ මහන්සියටත් එක්කමයි...

" Hii! හන්.. මෙන්න බොන්න .. මහන්සියි නේද?"
ජින් මගෙ ලගට වයින් glass එකකුත් දෙන ගමන් ඇවිත් මගෙ ලගින් වාඩි උනා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now