25

43 6 37
                                    

අදට අපි uk වල ඉදන් ඇවිත් සතියක් විතර.. මේ දවස් ගාන පුරාවටම මම ජිමින් දෙන්නා හිටියෙ ගොඩක් ලගින්.. ඇත්තම කිව්වොත් එයා දැන් ඉන්නෙ මගෙ අපාට්මන්ට් එකේ.. මම තාම ජිමින් එදා අහපු දේට හරියට උත්තරයක් නොදුන්නත් මගෙ හිතේ තියෙන්නෙ මොනාද කියලා ජිමින් තේරුම් අරන් ඉන්නෙ.. ඒකයි එයා උනත් මගෙන් ඒකට උත්තරයක් අහන්න මහංසි වෙන්නෙ නැත්තෙ..

" ඒයි හන් මොනාද ඔය ආව තැන ඉදන් කල්පනා කරන්නෙ.. ඇවිත් මට ටිකක් හෙල්ප් කරනවකො."
ජිමින් ගැන හිත හිත හිටිය මම හොද සිහියට ආවෙ හනල්ගෙ කෑ ගැහිල්ලට..

අද හන්ගෙ ගෙදර පොඩි පාර්ටි එකක්.. හන් තව සතියකින් යන නිසා අපි ඒක පොඩිවට celebrate කරන්න යන්නෙ..
මම හනල් ජුන් ජිමින් විතරයි අද ඉන්නෙ..ජිමින් ජුන් එක්ක ලිවින් රූම් එකේ ලොකු කතාවක.. මමයි හනලුයි කිචන් එකේ.. හනල් නම් කෑම හදනවා.. මම කිචන් අයිලන්ඩ් එකට වෙලා එයා දිහා බලන් එක එක දේවල් කල්පනා කරනවා..

" ඉතින් දැන් ඔයාමනෙ කිවවෙ වැඩේ විනාස කරන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න කියලා.."

" ඒ මම කිව්වෙ පැත්තකට වෙලා ඉන්න කියලා මිසක් වෙන වෙන ලෝකවලට යන්න කියලා නෙවෙයි.. ඔයා ඔතනට වෙලා අමුතු විදියට හිනා වෙද්දි බය හිතෙනවා හලෝ.. මොනාද ඔච්චර කල්පනා කරන්නෙ.."

" මම මේ ජිමින්ට දෙන ආන්ස්වර් එක ගැන කල්පනා කරේ.. මම එක්කො අද එයාට උත්තරේ දෙනවා.. මම කැමතියි කියලා.."
මම බෙල්ලත් කහන ගමන් ඒ ටික හනල්ට කිව්වෙ

" ඔන්න ඕක ඉක්මනට කියලා දානවා අයියෝ.. මම නම් කවදාවත් හිතුවෙ නෑ අපේ හන් ආදරෙයි කියලා කියන්න මෙච්චර කල් ගනියි කියලා.. ඉන්නෙ නම් නිකන් දහයක් එක්ක රිලේශන්ශිප් තියා ගන්න වගේ.. ඒ උනාට අහපු දේට තාම උත්තරයක් දුන්නෙ නෑ.. බලන් යද්දි ඔයාගෙත් කට විතරයි හන්.."
එයා ඒක හිනා වෙන ගමන් කිව්වෙ..

" හරි හරි ඉතින් ඕකට හිනා වෙන්න ඕනෙ නෑනෙ.. කවුද හිතුවෙ ජිමින් මගෙන් එහෙම දෙයක් අහයි කියලා.."

" හහ්.. මන් නම් දැන ගත්තා දැක්ක දවසෙ ඉදන් රතු උන විදියටම ඕක වෙනවා කියලා.."

" අයියෝ හනල්.. ඇති අනේ..මොකක් හරි අයිඩියා එකක් දෙනවකො මට.. අද කෝම හරි ජිමින්ට මේ ගැන කියන්න ඕනෙ.."

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now