34

289 58 38
                                    

මන් නැගිටපන් රස්  නැගිටපන්  කිව්ව ගමන්ම ඌ නැගිටින්න මේක ඉන්දියාවෙ ගහපු ටෙලි නාට්‍ය ක් නෙවෙයි නේ ..

ඉතින් ඌ තාමත් ඒ විදිහමයි .. රැයක් ගෙවිලා එලි වුණ එක විතරයි ..

ඔක්කොටම හපන් උදේ පන්දර යේශ් වාහන වලට අඩ තියන්න ගියපු එක අනේ මන්දා මූනම් .. දැන් ඉන්නවා ටිවි එක ඉස්සරහා අරක් අරගෙන ..

"උබ කාලද ආවේ . "

"නොප් "

"එහෙනම් උබ බෙහෙත් බිව්වෙ "

"අව්ලක් නෑ බන් "

"පොඩී තමුසෙ ආයෙ කනවද "

"ම්ම්" එච්චරයි උගෙ උත්තරේ එච්චරයි ඉතින් .. මන් ගිහින් යේශ්ටත් බත් එකක් බෙදලා මටත් එකක් බෙදාගෙන ඇවිත් යේශ් ගෙ බත් එක ඌට දීලා දෙන්නගෙ මැද්දෙන් ඉද ගත්තා..

"ආ.." බත් කට අනන්නත් කලින් අරූ කට ඇරලා ඉවරයි .. පොඩ්ඩක් ඉදපන් තාම අනනවා වගේ බැල්මක් ඌට දීලා මන් ආයෙම බත් කට අනලා උගෙ කටේ එබුවා ..ඌ පොතක් කියවනවා ..

.
.
.

හවස චූටි ගෙ ක්ලාස් ඇරෙන වෙලාවට ඌව ගන්න යමින් ගමන් ම යේශ්ව ගෙදරට ගිහින් දාලා ආවා ..

හැමදාම චූටිම කුස්සියට අරක් අරගෙන ඉන්න කියලා එකක් නෑ නේ ..ඒ හින්දා අද ඌට නිවාඩු දීලා මන් කුස්සියට ගියේ .. අඩුම තරමේ ඔලුව වත් නිදහස් කර ගන්න කියලා හිතාගෙන ..

මන් ඉතින් කුස්සියට ගියයි කියලා මහ ලොකු දෙයක් හදන්න දන්නෙ නෑ .. කොත්තු මී එකක් බැදුමක් ඇරෙන්න .

මන් චීස් ඇන් අනියන් කොත්තුමි පැක් ටික එලියට අරන් තියලා  ප්‍රිජ් එකේ තිබුන කලින්ම සීත යන්න එලියට අරන්තිබුන  සොසෙජ් ටික  .. අරගෙන හේදුවා ..

ඊට පස්සෙ ඒකට බිත්තර සාරූ තවලා බිස්කට් කුඩු ත් තවරලා බැද්දා .. සොසේජ් නිකන් කනවට වඩාඑහෙම රහයි ..

"පොඩී ගිහින් මල්ලිව අඩගහගෙන එනවා "

මන් මෙතන කෑම හදනකන් ඌ කිචන් කව්න්ටර් එකට වෙලා ඉදගෙන කකුල් දෙකත් වන වනා පොතක් කියවනවා ..

.
.
.

"අද රෑ කෑම හැදුවේ මම රස් .. මහලොකු දෙයක් නෙවෙයි ඉතින් .. නූඩ්ලස් ..තමුසෙගෙ මහලොකු කස් එකට තරම් රසට කෑම හදන්න මට බෑනෙ බන් ..

උරුමක්කාරයා Where stories live. Discover now