තිස්වන මන්දාරම 🍁

2.4K 273 110
                                    

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


__________________________________________________________________


Author Pov~

වටපිටාව ටිකෙන් ටික අඳුරු කරන ගමන් වෙලාව ගෙවිලා ගිහින් .. මේ වෙද්දි හවස හයත් පහු වෙලයි තිබුනෙ .. හය පහු වුනත් ආකාශ් තාමත් හිටියෙ ගම්මිරිස් වත්ත ඇතුලෙ .. තනියම නෙමෙයි ආකාශ් එක්ක තව තුන්දෙනෙක් එතන හිටියා .. කව්රු කව්රුද කිව්වොත් ආකාශ් එක්ක එයාගෙ බාප්ප මිස්ටර් මිහින්ද , රෂාන්ගෙ සීයා අප්පච්චි මිස්ටර් අබේවික්‍රම තව ආකාශ්ගෙ අප්පච්චි නැත්නම් දසනායක වලව්වෙ ලොකු හාමු මහත්තයත් හිටියා ..

මේ හතරදෙනා ගම්මිරිස් වත්තට එද්දිත් හවස හතරට විතර ඇති .. දැන් පැය දෙකක විතර ඉදන් එයාලා මේ වත්ත ඇතුලෙයි ඉන්නෙ ..

අද ගම්මිරිස් වත්තෙ වැල්වල තිබුන ගම්මිරිස් කැඩුවනේ .. ඒ වැඩ දැන් ටිකකට කලින් තමයි ඉවර වුනේ .. ඒ වැඩ බලන්නත් එක්ක තමයි මිස්ටර් දසනායක වත්තට ආවෙ .. ඒ වගේම තමයි ගම්මිරිස් කඩන්න වැඩට ආපු මිනිස්සුන්ගෙ දවසේ පඩිනඩි බේරන්නත් තිබුනා මිස්ටර් දසනායකට ..

ඔය කාරණා දෙකම නිසා තමයි මිස්ටර් දසනායක ගම්මිරිස් වත්තට ඇවිත් හිටියෙ .. දැන් මිස්ටර් දසනායක ආවෙනම් ඒකටනෙ .. එතකොට මොකටද මේ අනිත් තුන්දෙනාවත් පිරිවරාගෙන මෙතෙන්ට ආවෙ එයා ..? ප්‍රශ්නයක් නේ ..

ඔව් ඔව් .. දැන් ආකාශ් ඉන්නෙත් ඔය ප්‍රශ්නෙ ගැන හිත හිත .. ඔන්න ආකාශ්ගෙ බාප්පයි මිස්ටර් අබේවික්‍රමයි නම් ආවෙ ගම්මිරිස් වත්ත බලලා යන්න කියල හිතමුකෝ .. එතකොට මොකටද එතෙන්ට මේ ආකාශ්ව .. අද ආකාශ්ට ගම්මිරිස් වත්තට යන්න ලෑස්ති වෙන්න කියල පණිවිඩයක් මිහින්ද අතේ එවල තිබුනෙත් දසනායක ලොකු හාමු මහත්තයමයි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Donde viven las historias. Descúbrelo ahora