සත්වන මන්දාරම 🍁

970 188 93
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________

දසනායක මහත්තයගෙත් මාලිනී මහත්මියගෙත් ආරාධනයෙන් දසනායක නිවස තුළට ගොඩවුන අබේවික්‍රම පවුල මේ වෙද්දි හිටියෙ සාලෙ තිබූ සෝෆාවෙ වාඩි වෙලයි .. පැමිණි අබේවික්‍රම පවුලෙ අමුත්තන් ගැන විස්තරයක් කලෝතින් මනමාල මහත්තය ගෙ සීය අප්පච්චි වගේම අබේවික්‍රම නිවසෙ ප්‍රධානියා වූ මිස්ටර් අබේවික්‍රම සහ ඔහුගේ ලේලිය වූ මනමාල මහත්මයාගේ මව සේමිණී අබේවික්‍රම මෙන්ම මනමාල මහත්මයාගෙ බාල සොහොයුරා වූ නිසල් දිනූෂ අබේවික්‍රම විය ..

සැබෑ වයස අවුරුදු 72 ක් වුවත් මිස්ටර් අබේවික්‍රම යනු තවමත් හොද සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි නීරෝගීමත් මෙන්ම මනා පෞර්ෂත්වයකින් හෙබි ව්‍යාපාරිකයෙකි .. Abewikrama Group Of Companies හි owner වන මෙතුමා ව්‍යාපාරික ලෝකෙදි කොහොම වුනත් තමන්ගෙ පවුල ඉදිරියේ ආදරණීය මෙන්ම හරිම විනෝදකාමි පුද්ගලයෙකි ..

මිස්ටර් අබේවික්‍රම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිස්ටර් අබේවික්‍රම

සේමිණී අබේවික්‍රම .. අබේවික්‍රම මහතාගෙ එකම පුතු වූ අතුල අබේවික්‍රමගෙ බිරිඳ ඇයයි .. අවුරුදු 52 ක් වයසැති සේමිණී මහත්මිය ද විනෝදකාමී මෙන්ම ප්‍රියමනාප කාන්තාවකි .. තම සැමියා ගෙ හදිසි වියෝවත් සමග තම දරුවන් දෙදෙනා වෙනුවෙන්ම කැප වූ සේමිණී මහත්මිය ඇගේ දරුවන් දෙදෙනාට ආදරණීය මවකි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now