චරිත හැඳින්වීම 🍁

3K 224 60
                                    

• මිහික සයාෂ් දසනායක ( Taehyung )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• මිහික සයාෂ් දසනායක ( Taehyung )

• වයස අවුරුදු 24 යි

• වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකු වන මොහු කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරයි ..

• ආකාශ් තීක්ෂණ දසනායක ( Yibo )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• ආකාශ් තීක්ෂණ දසනායක ( Yibo )

• වයස අවුරුදු 27 යි

• මිහික ගෙ අයියා ..

• Dasanayaka Group Of Companies හි විධායක නිලධාරීවරයායි ( CEO ) ..

• හිරුෂ දම්සර අබේවර්ධන ( Win )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• හිරුෂ දම්සර අබේවර්ධන ( Win )

• වයස අවුරුදු 24 යි

• ශල්‍ය වෛද්‍යවරයෙකු වූ මොහුද කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරයි ..

• මිහික ගෙ හොඳම යාලුවා ..

~♡


• රෂාන් අදීෂ අබේවික්‍රම ( Jungkook )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• රෂාන් අදීෂ අබේවික්‍රම ( Jungkook )

• වයස අවුරුදු 27 යි

• දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරයි .. බ්‍රිගේඩියර් කෙනෙකි ..

• නිසල් දිනූෂ අබේවික්‍රම ( Zhan )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• නිසල් දිනූෂ අබේවික්‍රම ( Zhan )

• වයස අවුරුදු 23 යි

• කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන දෙවන වසරේ සිසුවෙක් ..

• රෂාන් ගෙ මල්ලි ..

• නෙහාර කාවින්ද සූරියආරච්චි ( Bright )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• නෙහාර කාවින්ද සූරියආරච්චි ( Bright )

• වයස අවුරුදු 27 යි

• දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරයි .. ලූතිනන් කර්නල් වරයෙකි ..

• රෂාන් ගෙ හොඳම යාලුවා ..

~♡


• නෙතුල් සස්මිණ අබේවික්‍රම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• නෙතුල් සස්මිණ අබේවික්‍රම

• වයස අවුරුදු 03 යි

• රෂාන් ගෙ පුංචි පොඩ්ඩා ..

__________________________

ඔන්න අලුත් එකක් ..

Nonfic එකක් ..


ඔය බ්‍රිගේඩියර් , ලුතිනන් කර්නල් වගේ දේවල් ගැන නම් මං ඇත්තටම දන්නෙ නෑ ලමයි ..

Let's Go First Chapter ~~


Tk_Nethu

11/12 ♡

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now