08

242 44 1
                                    

ශිතෙව් pov

අභීශෙක් අයියගෙ ගෙදර ගිහින් ගෙදරට ආවට පස්සෙත් එයා මගේ හිතෙන් අයින් උනේ නෑ..
එතකොට මාව බන්දලා දෙන්න යන්නෙ මගේ ක්‍රශ් එකටද ? මං එච්චර ලකී වෙන්න බෑනෙ..සමහරක් වෙලාවට ඒගොල්ලොන්ට වැරදිලා වෙන්නැති..අනික අභී අයියා කියන දේවල් මට තේරෙන්නෙත් නැ...අයියට මං මොනාද කරාලු අනෙ මංදා!

කල්පනා කර කරම ගෙදරට ආපු මාව විසික් වෙලා ගිහින් බිත්තියක වැදුනේ මගේ හීනලෝකෙන් මාව ඈත් කරලා.

"තමුසෙට එයාව බදින්න බැ!!!තේරුනාද තමුසෙට?අභිශේක් අයියා මගේ විතරමයි! "

"ම..මට කියන්නෙ? තා..ත්තට කියන්න!"

"හහ් මං මොන මගුලටද කියන්නෙ? තමුසෙ ගිහින් කියනවා!මං දවස් තුනක් තමුසෙට දෙන්නං හැබැයි ඊට කලින් මේ මැරේජ් එක කැන්සල් කරේ නැත්තං...මං මතක් කරන්න ඕන්නැනෙ
ඒලෙවල් දවසෙ වෙච්ච දේ?" අවිනාශ් කිව්වෙ මගේ කන ගාවට ලං වෙන ගමන්.ඒලෙවල් දවස මතක් වෙච්ච ගමන් මගේ ඇගේ හිරිගඩුත් පිපුනා

"ම..මම කියලා බ්..ලන්..න්න්"

"යුවර් ටයිම් ස්ටාර්ට්ස් නව්"

..................පසුදින..........

අභිශේක් pov

උදේ ඉදන් රිපෝර්ට්ස් වල තිබ්බ වැරදි හද හද හිටිය මට කේන්ති යන එකෙත් නහුතෙටම නැගලා තිබ්බෙ මං බලපු රිපෝර්ට්ස් වල තිබ්බ වැරදි ගොඩ නිසා..මුන්ට පඩි ගෙවන්නෙ වගකීමක් නැති විදිහට වැඩ කරන්නද?

මේසෙ උඩ විසිරිලා තිබ්බ කොල ටික අතින් පොඩි කරපු මම හැදුවෙ රූෆ්ටොප් එකට ගිහින් හොද හුලං පාරක සනීපෙ විදින්න උනත් මට ආපු කෝල් එක නිසා ඒකත් බැරි උනා

"යෙස්?"

"සර් ඔයාව මීට් වෙන්න ශිතෙව් අනුත්තර කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා?ශුඩ් අයි ලෙට් හිම් ඉන්?"

"ම්න් ලෙට් හිම් ඉන්" ඔය එන්නෙ බඩු~

බිම බලාගෙන මගේ කැබින් එකට එනවා සිසිටිවි කැමරා එකෙන් බලන් හිටිය මම එයා දොරෙන් ඇතුල් උන ගමන් ඇදලා අරං බිත්තියට හිරකරගත්තා

බොරු කියන්න ඕන්නැනෙ ඇත්තටම ශිතෙව් ලස්සනයි!මං මගේ අවුරුදු 30 ජිවීතේට දැකපු ලස්සනම කෙනා එයයි කියලා මට විශ්වාසෙන් කියන්න පුලුවන්...ඒත් ඒ ලස්සනට යටින් තියෙන කැත හිත නම් හරිම අප්‍රසන්නයි.

ලාවට වෙවුලන ගමන් මගේ දිහා බලන් ඉන්න එයාගේ රෝස පාට ලිප්ස් වලට පෙක් එකක් තියන්න මට ඕනෙ උනත් ඒ මොහොතෙම මට මතක් උනේ මගෙ අයියව! අයියව මතක් වෙච්ච ආවෙගෙටත් එක්ක ශිතෙව්ව විසික් වෙලා යන්න තල්ලු කරපු මම ගිහින් මගේ පුටුවෙ වාඩි උනේ කට කොනකින් හිනාවකුත් දාලා

"ආව්හ්"

"ආ රිදුනාද පුංචි මහත්තයට? සොරි වෙන්නෝන.."

"ඉ..ඉට්ස් ඕකෙ" මං සොරි කිව්වෙ කින්ඩියට උනත් ශිතෙව් ඒක සිරියස් අරං කියනකොට මට ඇත්තටම හිනා ගියා,නයිස් ඇක්ටින් ශිතෙව් නයිස් ඇක්ටින්

"සෝ මෙහෙ ආපු හේතුව?" මං ඇහුවෙ සිරියස් මූඩ් එකකට චේන්ජ් වෙනගමන්

"මං...ම-ම.."

-දඩස්-

____________
_______________
💚❤ වෝට් එකක් කමෙන්ට් එකක් දාන් යන්න ඒයිලා ☺ ආතරෙයි!

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now