17

264 43 3
                                    

.
.
.

එහෙම වෙන්නෙ කොහොමද බන්?" වගීශ ඇහුවෙ මූන කුන්ඩහට්ටියක් කරගෙන

"කවුද බන් ශිතෙව් කියන්නෙ?"

"මුගෙ ෆියොන්සේ" කියලා වගීශ කිව්වාම යුවිදු මට දුන්නෙ 'පස්සෙ අල්ලගන්නං' වගේ ෆේස් එකක්..

"ඒ ශර්ට් එක ශිතෙව්ගේ..ඒත් ඒ ඉන්නෙ එයා නෙවෙ.."

"උඹ කොහොමද හරියටම කියන්නෙ?..ඔය ෆියොන්සේ කොහොම කෙනෙක්ද කියලා කවුද දන්නෙ?"

"මං නොදැන නෙවෙයි බන් කියන්නෙ..මේ පින්තූරෙ ඉන්න කෙනාගෙ බෙල්ලෙ මාර්ක් එකක් තියෙනවා ඒත් ශිතෙව්ගෙ බෙල්ලෙ එහෙම මාර්ක් එකක් නැ!"

"ඒත්-"

"උඹ ඔය කියන්න යන්නෙ මාර්ක් එකක් අදින්න පුලුවන් කියලා නම් ..ශිතෙව් හිටගත්තාම අයියගෙ උරහිස ගාවටම උසයි..ඒ නිසා උස යන්න පුලුවන් උනත් මනුස්සයෙක්ට කොට වෙන්න බැනෙ..ඒ උනත් මං හිතන්නෙ මං දන්නවා මේ කවුද කියලා.."

"කවුද? ශිතෙව්ගෙ මල්ලිද?"

"නොප්..ඒත් ක්ලෝස් මං උඹලට පික් එකක් ශෙයා කරන්නං රෑ වෙන්න කලින් උස්සලා පොට් එකට ගෙනියපන්"

"උඹට හොදටම ශුවර්ද උබේ මයින්ඩ් එකෙ ඉන්න කෙනාමයි ඒ කියලා.."

"හ්ම්ම්..ඒ මාර්ක් එක විතරක් නෙවෙ උසයි,පාටයි එක්ක කම්පෙයා කරාම ඌම වෙන්න ඕනෙ.."

"ම්ම් ඒනම් ගොඩ කාලෙකට පස්සෙ ෆන් එකක් ගන්න පුලුවන්..ඒත් සුදු මහත්තයා ඇයි බන් උඹ මට බොරු කරේ?? ආහ්හ්හ්?? දැන් මගේ දරු පැටියට මොකද වෙන්නෙ?මගේ දරුවට දැන් අප්පච්චියෙක් නැති වෙනවනෙ ඉහි ඉහි"

"මොනාද බන් කියවන්නෙ?" බිබි හිටිය කෝපි එකත් හිර වුනා දෙයියනේ..මොනාද මේ සයිබිරියන් කිරි ඔටු පැටියා කියවන්නෙ?

"මං මේ කියවන්නෙ උඹ කරපුවා තමා!!මට දරුවෙක් දීලා මූ මාව කසාද බදින්නැතුව වෙන කොල්ලෙක්ව කසාද බදිනවා..වගීශ උඹවත් කියපන් බන් මූ කරන වැඩේ හරිද වැරදිද කියලා..?දැන් කවුද මගේ දරු පැටියට කන්න දෙන්නෙ? ඉහි ඉහි"

"ඔව් බන් අභී උඹ මහ කැ# වැඩ බන් කරන්නෙ සික්..කොල්ලො දෙන්නෙක්ව අනාත කරන්නෙ මොන හිතකින්ද උඹ?"

"මොන-"

"දැන් උඹ කියන්නෙ පොල්කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි උන කාලෙ පටන් ගත්ත අපේ ආදරේ උඹ මෙච්චර විජහට අමතක කරා කියලද ආහ්??උඹ නම් මහ පවිටු සැමියෙක්!!!"

"ඔව් බන් අභී..ලැජ්ජ නැද්ද පොල්කට්ට පිරෙන්න චූ දාගන්න පුලුවන් වෙනකොට කලින් කරපුවා අමතක කරන්න??උඹ මගේ හොදම යාලුවා කියන්න-"

"දඩස්"

"ශි-ශිතෙව් මල්ලි-"

"ශිතෙව්??"

……
…………
…………………
………………………
………………………………

සුට්ටයි තමා..වට් ටු ඩූ අනෙව් 🌝👉👈
ආතරෙයි හුචිකුචයියනෙ !
ආයි හෙට හම්බෙමු 💛🦋

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now