15

283 50 3
                                    

අභිශෙක් pov

"මේ..ගැනු ඇදුම්...කාගෙද?" මං ඇහුවෙ දත්මිටි කන ගමන්..මේ ඇදුම් ගොඩේ උස දැක්කම මගේ නහරවලුත් පුපුරන්න එනවා

'අම්..ම්මගෙ"

"මොකක්..ඒ මනුස්සයට පිස්සුද??දැන් එතකොට මේ ගෙදර මිනිස්සු ඔක්කොගෙම ඇදුම් හෝදන්නෙ තමුසෙද?" මං ඇහුවෙ නිකමට උනත් ශිතෙව් දුන්න උත්තරෙත් එක්ක මගෙ මාරයා ආවෙස වෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නැ

"ඔ..ඔව්"

"වට් ද ෆක්?" කියපු මම යන්න ගියේ ශිතෙව්ගෙ අම්මලා එක්ක කතා කරන්න ඒත් ශිතෙව් මගෙ අතේ එල්ලුනා

"අ-අනෙ එපා ප්ලීස් අයියේ" අත ගලවගන්න කියලා පිටිපස්ස බලනකොට මගෙ ඇස් හිනි වෙලා ගියේ ශිතෙව්ගෙ බෙල්ලෙ පැත්තක් මං දැක්ක නිසා..රතු පාට අත් පාරවල්???
ඒක දැකපු මගෙ ඇස් වල ඉදන් රතු වෙලා යන්න මහ වෙලාවක් ගියේ නැ

"තමුසෙගෙ බෙල්ල!!මොකක්ද උනේ???ඊයෙ හොදට හිටියානෙ කතාකරනවා ශිතෙව්" ශිතෙව්ව කඩදාසියක් වගෙ හොල්ලපු මාව පියවි සිහියට ආවෙ අතට වැටිච්ච උනු කදුලු බින්දු නිසා

"ඔ-ඔයාත් මාව බය..කරනවා අයියේ"

ශිට් බුරු අභිශේක් ආයිත් ඇඩෙව්වන..තමුසෙගෙ තරහ නම් අන්තිමයි කියලා මටම කියාගත්ත මං  එහෙන්මම ශිතෙව්ව පපුවට හේත්තු කරගෙන එයාගෙ ඇදෙන් ඉදගත්තා..මට දැනුනා මගේ සුදු පාට ඔෆිස් ශර්ට් එක කදුලු වලින් තෙත් වෙලා යනව..මමත් තව මොකුත් නොකියා එයාගෙ දිග කොන්ඩේ අතරින් ඇගිලි අරගෙන ගියා..විනාඩි දහයක් විතර ගියාම ඇඩිල්ල නැවතුනත් ශිතෙව් මගෙ පපුවෙන් ඔලුව ඉස්සුවෙ නැ..

"පැටියෝ බෙහෙත් ටික බීලා ඉන්න..ම්ම්?"

"ම්හුක්" කියපු එයා හුස්ම උඩට ඇදලා හොටුයි කදුලුයි ඔක්කොම මගේ ශර්ට් එකෙ ඇතුල්ලලා ඔලුව ඉස්සුවා..ශිට්ට්ට් ශිතෙව්ට කවුද පර්මිශන්ස් දුන්නෙ අහිම්සක කොල්ලොන්ට හාර්ට් ඇටැක්ස් හදවන්න!!!

"මොකද ඔහො..ම බලන් ඉන්නෙහ්?"

"මගෙ පැටියගෙ රෝස පාට කම්මුල් වල ලස්සන..ඇයි?" කට කොනෙ හිනාව දාගෙන මං කිව්වාම අඩලා රෝස වෙලා තිබ්බ එයාගෙ කම්මුල්  රතූ පාටට හැරුනා.

"අයියේහ්හ්හ්!!" කියපු ශිතෙව් එයාගෙ ඔලුව කොට්ට අස්සෙ හංගගත්තා..

"ඔච්චර පොඩි දේකට ඕම රතු වෙනවා නම් මට හිතාගන්න බැ තව දවස් 6 කින් වෙන්න යන දේ ගැන.." මං හෙන සිරියස් කටහඩකින් කිව්වාම ශිතෙව් ඇස් ලොකු කරගෙන කොට්ට ගොඩෙන් අයින් උනා

"ඇයි..ඇයි මොකක්ද වෙන්න යන්නෙ තව දවස් 6 කින්??"

"දන්නැ පැටියෝ..ඔයාම හිතලා බලන්නකො පොඩ්ඩක්.."

"ම්ම්ම්හුක් මතක් වෙන්නෙම නැනෙ අනේ!!කියන්නකො ඔයාම" කට උල් කරන් ඉන්න හැටි විතරක්..මගේ පොඩි ඇටයා 

"මැරි කරපු ජෝඩුවක් පැනි හදෙ ගිහින් කිරී පැනීද පැට්ටො කන්නෙ? ම්ම්??"

" වෙන්නැති අනේ..මාත් කිරියි පැනී කන්න නම් ආසයි ඒත් අනේ වැනිලා අයිස්කීම් තිබ්බොත්..මං ඒක තමා කන්නේ!!! අනික ඇයි මැරි කරපු ජෝඩුවක් පැනි හදේ යන්නෙ?එයාලට යන්න වෙන තැන් නැද්ද?අනෙ මට නම් බැ පැනි වලින් පිරුන හදකට යන්න හරිද?පැනි ඇගේ ගෑවුනාම ඇලෙනවත් එක්ක..ඊහ්" එක දිගට කියෝගෙන ගියපු එයා කටත් උල් කරගෙන මගේ දිහා බැලුවාම මට හුස්ම හිරවෙන්න වගේ ආවා

"පැ-පැටියො ආර් යු සීරියස්?හහ් හහ් හා"

"ඇ-ඇයි???ඇයි හිනාවෙන්නෙ?????හිනාවෙනවා නම් මටත් කියලා හිනාවෙනවකෝඕ අභී අයියේඒඒඒ!!"

"දන්නවද මොකක්ද පැනි හද කියන්නෙ?"

"ඔව්..? පැනි වලින් පිරුන හදක්නෙ?මට තාමත් හිතාගන්න බැ ඇයි බැදපු කපල් ඒක අස්සෙ රිංගන්න යන්නෙ කියලා?"

"දෙයියනෙ කොල්ලො පැනි හද කියන්නෙ හනීමූන් එකට..! අර අනගාත පරපුරක් හදන ප්‍රොසෙස් එක පටන් ගන්නෙ එදාට තමා.."

"මොක්-අයියෝ අයියේහ්හ්හ්හ්හ්හ්"

"හහ් හහ් හා" 

______
__________



වෝට් එකක් කමෙන්ට් එකක් දාම් යන්න හිහ් 🌼💛

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now