22

246 48 6
                                    

.
.
.
❤️

ශිතෙව් pov

අද..හ්ම්ම්..මගේ ජීවිතේ ලස්සනම දවසක්...මගේ වෙඩින් එක..මං අභී අයියගෙ වෙන්න යන දවස..ඔයත් මා එක්ක හිටියා නම් අද දවස කොච්චර ලස්සන වෙන්න තිබ්බද අම්මා??දුකයි.. මගේ කියන්න කවුරුත් මට නැති එක ගැන..ඒත් ලසිදු හරි ඉන්නවනේ..ඌටත් අද පිස්සු හැදිලා වගේ අම්මා! එහෙට දුවනවා..මෙහෙට දුවනවා..මගෙ කොන්ඩේ හදනවා..

"වෝහ් මේ කොල්ලගේ ලස්සන!!!!" අභියට පිස්සු හැදෙයි නේද ඩේ" හීන ලෝකෙ හිටිය මාව ගැස්සිලා ගියේ යුවිදු අයියගේ බෙලෙක් කටේ සද්දෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"වෝහ් මේ කොල්ලගේ ලස්සන!!!!" අභියට පිස්සු හැදෙයි නේද ඩේ" හීන ලෝකෙ හිටිය මාව ගැස්සිලා ගියේ යුවිදු අයියගේ බෙලෙක් කටේ සද්දෙන්..

"පිස්සු හැදිලා නැවතුනොත් ඇති ඉතින්..අද රෑට නම් ලේසි වෙන එකක් නැ කොල්ලො.."

"හහ්?"

"නහි නහි කුච් නහී..ඔයාට මොනාත් ඇහුනෙත් නැ..ඔයා මොනවත් දැක්කෙත් නැ..ඉතින් ඉතින් වෙඩින් එකට තව පැයක් තියෙනව.."

"ඉතින් ඔයාලා මෙහෙ ආවෙ..?? අභි අයියා කෝමද? කෝ ලසිදු??" තව විනාඩි 60 කින් මං කසාද බැදපු මිනිහෙක්..බයත් හිතෙනවා හත්තික්කෙ

"ආ ඌ උගෙ චැලේන්ජ් එක කරනවා ඇති.."

"හැහ්?"

"ඕ..අපිත් මේ තකහනියෙ ආවෙ ඔයාගෙ චැලේන්ජ් එක දෙන්න..ලසිදුයි පූජනයි අභියට චැලේන්ජ් එක දෙනවා ඇති.." මේ දෙන්නගේ හිනාව නම් හොද නැ..යම් කිසි  දෙයක් සිදු වෙන්න වගෙයි යන්නෙ.

"චැලේන්ජ්..එකක්..මොකටද.."

"දැන් මේමනේ..අභියා අපේ හොදම යාලුවනේ   ඉතින් එයා ගැන ඔයා හොදට දැනගන්න ඕනෙ..අපි ප්‍රශ්න විස්සක් අහනව ඔයා  හරියට විස්සටම උත්තර දුන්නොත් හනීමුන් එකට ආතලෙකේ යන්න දෙනවා එකක් හරි වැරදුනොත්..."

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now