19

250 46 11
                                    

.
.
.

ශිතෙව් pov

"ඇහ්?-ඇයි..ස්-සො" අභී අයියා මගේ මූන දිහාම බලන් ඉන්නවා දැක්ක නිසා මං හිතුවෙ මං වැඩියෙන්වත් කියෙව්වදෝ කියලා..ඒත් මට සොරි කියන්නවත් නොදී එයා කරපු දේ නිසා ඉබේටම මගේ ඇස් දෙක පියවිලා ගියා

අභී අයියා පහත් වෙලා මගේ නලල උඩින් හාද්දක් තිබ්බා..නලලට තියන හාදූ ආරක්ශාව තහවුරු කරනවා කිව්වට අද තමා ඒක ඇත්තටම වෙනවා කියලා මං දැනගත්තේ..අයියාගෙ තොල් මගේ නලලෙන් තියෙනවා දැනුන ගමන් මට දැනුනේ මාර ආරක්ශාවක්..එක කවදාවත් මට දැනුන්නැති හැගීමක්..හැමදාම මං ජීවත් උනේ බයෙන්..

ඒත් සමහරක් විට..සමහරක් විට මීට ඉස්සරහට එන්නෙ... ඇස් වලට කදුලු එන්නැති කාලයක් වෙන්නැති...සමහරක් විට මීට පස්සෙ මට බයෙන් ජීවත් වෙන්න ඕන්නැති වෙයි..

අයියගේ හාද්දත් එක්ක මගෙ ඇස් පිය උනත් ඒ තොල් දෙක නලලෙන් ඇත් වෙනකොට මගෙ ඇස් ඉබේම ඇරුනා..ඒත් මගේ මූනම රතු වෙලා ගියේ අයියා තාමත් පහත් වෙලා මගේ දිහා බලන් ඉන්නවා දැක්කම..මං පුලුවන් තරම් අයියගෙ ඇස් මගඇරල ඉන්න හැදුවත් මගෙ නිකටින් අල්ලගත්ත එයා මගේ මූනටම බර උනා...හොදවෙලාවට කැෆේ එක තිබ්බෙ අස්සෙ පාරක නැත්තං ඒම පාරෙ යන මිනිස්සු අපිට අසහනෙ කියලත් බනී!

"උබ හරිම හුරතල් බන්..මගේ හා පැටියා" කියපු අයියා මගේ යටි තොල ගාව තිබ්බ මෝල් එකට කිස් එකක් තිබ්බා..දැන් නම් මාව පුපුරන්න එනවා ලැජ්ජාවට

"..ය-ය න්කෝ අයියේ..අරගොල්ලොත් එයි..දැන්" 

"ආපු දෙන් ඉතින්..මං කිස් කරේ මගෙ වෙන්න වයිෆිව මිසක් උන්ගෙ එවුන්ව නෙවෙනෙ" කියපු අයියා තව පාරක් මෝල් එක උඩට කිස් එකක් තියලා මගෙ කරවටේ අත දාගෙන එයාගෙ කාර් එක පාර්ක් කරල තිබ්බ තැනට ආවා.ඒ එනකොටත් මගේ මූනෙ රතු පාට නෙවෙ අඩු වෙලා තිබ්බෙ ම්හුක්..මං තක්කාලි ගෙඩියක් වගේ ඇති

--------
අපි එහෙන්මම ගිහින් රින්ග්ස් බලලා ඩිසයින් එකක් දීලා,වෙඩින් සූට්ස් දෙකකුත් බලලා එහෙන්මම බීච් එකට ආවෙ..වෙඩින් එකට කියලා අපි දෙන්නට ගිහින් කරන්න තිබ්බෙ එච්චරක් වෙන හින්දා..තව වෙඩින් එක තියෙන තැන පික් කරන්නයි,ඩිසයින්ග්ස් ටික බලන්නයි විතරයි තියෙන්නෙ..ඒවා නම් පික්ස් බලලා සිලෙක්ට් කරන්නනෙ තියෙන්නෙ..

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now