21

253 44 4
                                    

.
.
.

"ම්ම්..එයාට තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් ඒවානෙ අනික එයා මං අදින ඇදුන් වලට කැමතිත් නැ..ඒත් මේ ලගදි මගෙන් එක ශර්ට් එකක් නම් අරං ගියා"

"ආහ්?හදිස්සියෙම?"

"ඔව්ව්..මං ඒක ගොඩක් වෙලාවට එහෙ මෙහෙ ඇදන් යනවා..මට පුදුමත් හිතුනා එයා ඒක අරං ගියාම.."

"ම්න්..මේ ඔයා ඔයාගෙ මල්ලිගෙ යාලුවො එහෙම හොදට දන්නවද?"

"ඕ එයාලා ගොඩක් වෙලාවට අපෙ ගෙදර එනෝනේ එතකොට දැකලා තියෙනවා..ඇයි?මොකක්ද.. වෙලා තියෙන්නෙ?" ශිතෙව් මගෙ දිහා බැලුවෙ ඇස් දෙක බෝල කරලා

"ම්ම්ම්..මේ වගේ බර්ත්මාර්ක් එකක් තියෙන කෙනෙක් ඉන්නවද එයාගෙ සෙට් එකේ?" කියපු මම පෙන්නුවෙ අයියා ගාව හිටපු කොල්ලගෙ ක්‍රොප් කරපු පින්තූරයක්..ඒක දැක්කම ශිතෙව්ගෙ ඇස් දෙක ලොකු වෙලා ගියා විශේශයෙන්ම මං අර කොල්ලගේ බර්ත්මාර්ක් එක සූම් කරලා පෙන්නුවම

"මේ...මෙ ඉන්නෙ කවීශනේ..අ-අර තියෙන්නෙ මගේ.." කියපු එයා අතින් කටත් වහගත්තා..

"හ්ම්..ශුවර්මනෙ ඒකයි ඒ ඉන්නෙ කියලා"මං හිතුවා හරි මූ මේකට සම්බන්දයි..තව ටිකක් ඉදපන්කෝ උඹලට දෙන්න සම්බුව

"මහ්ම්..මට ශුවර් ඒ ඉන්නේ කවීශමයි කියලා..අනික ඒක බර්ත්මාර්ක් එකක් නෙවෙ අයියේ..අපෙ මල්ලිලා කාත් එක්කද මංදා වලි දාගෙන..ඒ කට්ටිය මෙයාලට පුලුවන් තරං ගහලා..එයාලව මතක හිටින්න කියලා හැමෝගෙම ඇගේ පිහියකින් කතිර සලකුනු දාල ගිහින් තිබ්බා,අවිනාශ්ගේ බඩේත් ලොකු කතිරයක් තියේ..කවීශට විතරයි ඔය වගේ පොඩි වෞන්ඩ් එකකින් නතර වෙලා තිබ්බෙ"

"හ්ම්ම්..අයි සී..තැන්ක්‍යු පැටියෝ..මේක ලොකු උදව්වක්.."

"මේක ඔයාගෙ අයියට සම්බන්ද දෙයක්..නේද අයියේ..මං හිතනවා ඔයාට ඉක්මනට හැමදේම හොයාගන්න පුලුවන් වේවි කියලා.." කියපු ශිතෙව් මුහුද දිහා බලාගෙන ලොකු හුස්මක් අතැරියා.."කෝම උනත්..අපේ තාත්ත..අපේ තාත්තගෙන් පරිස්සම් වෙලා ඉන්න ප්ලිස්..අපි දැන් යමූ.." කියපු ශිතෙව් මගෙ අත අල්ලගෙනම එලියට ආවා..

..................................
..................................

"මෑන්ස්ව ගෙනාවද?"

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now