28

220 31 1
                                    

.
.
.

"මගේ පුතේ.."  අම්මා එහෙම කියනකොටම අයියගෙන් ඈත් වෙලා අම්මගේ ඇගට පැන්න මම එයාව හයියෙන් බදාගත්තා

"අම්මාහ්හ්හ් අනෙ හික් අනෙ හික්"

"ම්ම්..ඇයි ඉතින් මගෙ පුතා අඩන්නෙ මේ විදිහට ම්ම්??අම්මට දුක හිතෙනවනෙ.."  කියපු අම්මා මගේ තුවාල වෙච්ච නලල් උඩට හාද්දක් දුන්නා..මං තව තවත් අම්මගෙ තුරුලෙ ගුලි උනේ හා පැටියෙක් වගේ

"ආවුස් මගේ කොල්ලා හරිම ලස්සනයිනෙ..මං වගේම තමා..මං ඒ කාලෙ සුදු මැනිකගෙ තාත්තා එක්ක රන්ඩුත් උනා ඔයා මං වගේ තමා වෙන්නෙ කියලා..හුහ් මේ බලන්නකො ඉතින්..මගෙම කපාපු පලුවනෙ!"  කියපු අම්මා ඇස් හීනි කරලා හිනාවක් දුන්නා..

"තා-ත්තා?" කියපු මම බැලුවෙ දැන් ලේ බින්දුවක් තියා මිනියවත් පේන්න තිබ්බෙ නැති බිම දිහා බලාගෙන

"ඒ මිනිහා නෙවෙ මගෙ රත්තරන්ගෙ තාත්තා..පුතාගෙ තාත්තා ගොඩක් හොද කෙනෙක්..මට දැන් කතාවම කියන්න වෙලාවක් නැ මැනික...ම්න්?? පොඩි පුතාත් දැන් කතාව දන්නවනෙ..ඔයාගෙ මල්ලි පැටියටත් කියලා දෙන්න හාද?" කියපු අම්මා අයියගේ ඔලුව අතගාලා එයාගෙ නලලටත් කිස් එකක් දුන්නා ඊටපස්සෙ අපි දෙන්නගෙ අත් දෙක එකතු කරපු අම්මා හීන් හිනාවක් එක්ක අපි දිහා බලන් හිටියා 

"වට් අ මැච්න් කපල්..!රියලි අ මැච් මේඩ් ඉන් හෙවන්..ඒක නෙවෙ අපෙ චලනි කෙල්ලට ඕනෙ විදිහට මුනුබුරු මිනිබිරියො දෙන්න ඕනෙ හරිද??ඒ දෙන්නවත් මතක් කරා කියන්න..තව..ලොකු පුතාට සිහිය ආවට සමහරක් නරක මතක නැත්තටම නැති වෙලා ඇති ඒත් වොරි වෙන්න එපා සුදු පුතා..ඒ මතක නැති එකම හොදයි..එහෙනම්..මගේ රත්තරං පැටියව හොදට බලාගන්න ම්න්?..ඔයත් පරිසමෙන් ඉන්න..මේ අම්මා හැමදාමත් ආදරෙයි ඔයාලට"

කියපු අම්මා ආයිත් පාරක් මං ලගට ඇවිත් මාව තුරුල් කරගෙන කම්මුල කිස් කරේ ටිකෙන් ටික එයාව විනිවිද පේනකොට...මං පුලුවන් තරං එයාව අල්ලගන්න ට්‍රයි කරත් මගෙ අත එයාගෙ වින්විද පේන ඇග ඇතුලෙන් ගියා මිසක් මට එයාව ආයිත් අල්ලන්න බැරි උනා

"හික් අනෙ අම්මා..යන්න එපානෙ..හික් අනේ..යන්න එපානේ අම්මෙහ්හ්හ්"

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin