09

157 28 4
                                    


"මං...ම-ම.."

-දඩස්-
.
.
.

ශිතෙව් pov

"තමුසෙ මගෙ අම්මත් එක්ක කතා කරද්දි ඔහොම ගොත ගැහුවෙ නෑනෙ?? ජස්ට් ලීව් දැට් ඇක්ට් ශිතෙව් යු ආ නොට් ෆූලින් එනිවන්!"

අභිශෙක් අයියා එයාගෙ මේසෙට හයියෙන් ගහන ගමන් එහෙම කියනකොට මට දැනුනෙ පුදුම අසරනකමක්.මං කොහොමද කියන්නෙ බය වෙලා වැඩි උනාම මට නවත්තගන්න බැරි තරමටම ගොත ගැහෙනවා කියලා?? ඒක කිව්වොත් අයියට තවත් තරහා යයි..මට ඇඩෙන්නත් එනවනෙ

"ම-"

"තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද?" අභිශේක් අයියා රූම් එක දෙදරලා යන සද්දෙන් කිව්වාම මෙච්චර වෙලා නවත්තං හිටිය කදුලු වාන් දැම්මා වගේ වැටෙන්න ගත්තා.ඊයේ වෙච්ච සිද්දි ඔක්කොම මගේ මොලෙ ඇදෙද්දි එයාගෙ මේසෙටම ඔලුව තියාගත්ත මම හිමීට ඉකිගහන්න ගත්තා.

අද මට මේක අභිශේක් අයියට කියලා නතර කරගන්න බැරි උනොත් අවිනාශ් මට මොනවා නොකරාවිද?එදා ඉස්කොලෙක ලමයෙක් වෙලත් එයාට  එච්චර දරුනු වෙන්න පුලුවන් උනා නම් සල්ලි,බලය හැමදේම තියෙන එයා මට අද මොනවා නොකරාවිද....

අවිනාශ්ගෙ වෝනින් එක මගෙ ඔලුවෙ ඇදෙන්න ඇදෙන්න මට දැනුනා මගේ පපුව හිරකරනවා වගේ.කොටින්ම මට දැනුනේ කවුරුහරි මගෙ හුස්ම හිරකරනවා වගේ!දෙයියනෙ අභිශේක් අයියගෙ ඔෆිස් එකේදි පැනික් ඇටෑක් එකක් එන්න තරම්...ම්හ්ක් රිදෙනවනේ..

තදට පපුව මිරිකගත්ත මම දෙකට නැවුනත් මාව එහෙන්මම පුටුවෙන් බිමට වැටුන.හයියෙන් හුස්ම ගන්න ට්‍රයි කරන ගමන් සන්සුන් වෙන්න උත්සහ කරපු මාව ඇදිලා ගියේ කාගෙහරි පපුවකට....

........................
අභිශේක් pov

ශිතෙව්ට කෑගහපු මම කේන්තියෙන්ම එලියෙන් පේන සීනරි එක දිහා බැලුවෙ එයාගෙන් ඉකියක් පිටවෙනකොටමයි..ශිතෙව් අඩනකොට මං හැරිලා නොබැලුවත් හයියෙන් හුස්ම ගන්න සද්දයක් ආපු ගමන් මං හැරිලා බැලුවා.ඒපාර මොකක්ද උනේ? ඒත් මගෙ ඇස් දෙක උඩ ගියේ බිම ගුලිවෙලා හයියෙන් හුස්ම ගන්න ට්‍රයි කරන ශිතෙව්ව දැක්කාම...එයාට පැනික් ඇටෑක් එකක් ඇවිත්??? ඒත් ඇයි..? මේක නම් රගපෑමක් වෙන්න බැ..

________
___________

මං හවසට තව පාර්ට් එකක් දාන්නං ඒයිලා 😗🌼
මේකෙ තියෙන්නෙත් ශොර්ට් චැප්ටර්ස්..චැප්ස් 35 කට වඩාත් නැ
ඉක්මනට ඉවර කරන්නං~
ආතරෙයි 💛  

මිහිදුම් සේල  -Yizhan nonfiction [Completed ✅☑️] Where stories live. Discover now