Introduction

4.8K 280 37
                                    

Hi guys මේ මගෙ පළවෙනි ff එක මන් හිතනවා ඔයාලා මගේ අඩුපාඩු කියලා දෙයි කියලා

මන් ලියන්න යනදේ ගැන මාත් හරියට දන්නේ නෑ.😅 මන් ටිකක් පිස්සු ඕතරයෙක් වෙයි 😶

ඉස්සෙල්ලම කියන්න ඔනේ මෙකෙන් BTS ලගේ තත්වේ මනින්න එපා ✋ 😑

මේක නිකම් කතාවක් විතරයි මන් මේකෙන් BTS ලට අපහාස කරන්නේ නෑ .

මේක ගොඩක් ලොකු කතාවක් නෙමේ

හරි අපි කතාවට යමු ....

Intro

Kimseokjin

• මෙයා නපුරුයි වගේම දරුණුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• මෙයා නපුරුයි වගේම දරුණුයි .
ඒත් හිත හොදයි
( අපේ ඇත්ත ජින්ව නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා ලමයි එයා හරි අහින්සකයිනේ )
• Korean CID ඓකේ Special team එකේ leader
( ඇත්තටම ලමයි කොරියාවේ සීඅයිඩි එකක් තියේද කියලා මේ ඕතරයා දන්නේ නෑ🙂💔.)
• Hoseok ,taehyung තමා මෙයාගේ යාලුවෝ දෙන්නා

Jung hoseok

• මෙයා හරි හොදයි ලස්සන හිනාවක් තියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• මෙයා හරි හොදයි ලස්සන හිනාවක් තියේ. ඕනේ අවස්ථාවට ඉතා දරුණුයි.
• මෙයා korean cid special team එකේ member කෙනෙක්
• Jin, taehyung තමා මෙයාගේ යාලුවෝ දෙන්නා

Kim taehyung

Kim taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bad Boys ✅Where stories live. Discover now