Capter 25 ( Drugs )

1K 190 109
                                    

එයා මන් දිහා එහෙම බලන් ඉද්දි මගේ heart එක මාර හයියෙන් ගැහෙන්න පටන් ගත්තා . මට කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ. 😵
______________________________________

Jin pov ;

මට මොකද වෙලා තියෙන්නේ 😐. මන් මේ numjoon හින්දා පිස්සු හැදිලාද නතර වෙන්නේ 😐😐😐. එයාගේ Dimple හිනාව දිහා මට ඔනේ වෙලාවක් බලන් ඉන්න පුළුවන් . ඒ ලස්සන ඇස් හරිම එලියයි.
( ඇයි joon ආලෝක ප්‍රභවක්ද 😂) .
රෝස පාට තොල් 👄
ආයිශ් 😵 jin සිහියට එනවා 😐

At the swim side

( අලුත් චරිතයක් දාන්න යන්නෙ 😱, )

(මගේ මෝඩ emoji දැමිල්ලට මටම හිනා යනවා 😂💔)

Mark කියන්නේ university එකේ ඉන්න කොල්ලෙක්....
( නැතුව කෙල්ලෙක් යැ 😂💔 mark කියලා නම දාන් ඉන්නේ 💔😂)
Final year ඉන්නේ . මෙයායි මෙයගේ කල්ලියයි university එක හොල්ලන් ඉන්නේ. ඒත් jk,suga ,rm තුන් දෙනා mark ටයි එයාගේ කල්ලියටයි බයත් නෑ එයාලාව ගණන් ගන්නෙත් නෑ 😌. මොනා වුනත් Mark university එකේ දක්ශ කොල්ලෙක් ඒ හින්දා professor ලාත් මෙයාට පොඩ්ඩක් සලකනවා . Mark කියන්නේ play boy කෙනෙක් 😐 එයා university කෙල්ලෝ ,කොල්ලෝ ගොඩකගේ හිත් බිදලා තියේ.හිත් විතරක්මත් නෙමේ
( ව්‍යංගාර්ත තේරුම් ගත්ත අය මාත් එක්ක අපායට 😐😌💔)
හැබැයි මෙයාගේ හිතේ suga ගේ ඇග ගැන interest එකක් තියේ . ඒත් suga කියන්නේ කාටවත් ලෙසියෙන් කැමති වෙන්නේ නැති යටත් කර ගන්න බැරි කෙනෙක් කියලා mark දන්නව ඒ හින්දා එයා suga ට ලන් වෙන්න උත්සහ කරේ නෑ. ඒත් එයාට suga ගේ ඇග ගැන ආසාව එන්න එන්න වැඩි වුණා.
එයා plan එකක් කල්පනා කරා .
එයා මීට මාසෙකට කලින් swim club එකට බැදුනා suga ඉන්න හින්දා 😵.මෙයා හොද swimmer කෙනෙක් හින්ද pool එකට ඔනේ වෙලාවකට එන්න අවසර දීලා තිබ්බේ.

හරි නැවත කතාවට 😌.............

Yoongi pov ;

කාල ඉවර වෙලා කට්ටියට එයාලාගේ වැඩ වලට ගියා මන් swim pool එකට ආවා . මට පීනන්න හිතුනා . මන් ඉතින් pool එකේ එහෙට පීනුවා මෙහෙට පීනුවා 😌💔😂
කොහොම හරි මන් පැයක් විතර වතුරේ ඉදලා . Phone එකට notification එකක් ආපු හින්දා තමා එකත් දැක්කේ .මන් pool එකෙන් එලියට ඇවිත් ඇදුම් මාරු කරගන්න room එකට ගියා ( අනේ මට මෙතන room එක වෙනුවට ලියන්න දෙයක් හිතුනේ නෑ ☹️ ඒ හින්දා room කියලා ලිව්වේ)
මට තිබහයි. ( pool එකේ ඉදලා තිබහ හැදෙන්නේ කොහොමද කියලා අහන්න එපා ✋🙄 ) oh අර cocacola එකක් නේ
මොකාද යකෝ cocacola එකක් මෙතන නිකම් තියලා තියෙන්නේ 😒 මෝඩයෙක්ද කොහද මට මොකෝ මන් බොනවා 😅 අපරාදේ නේ

Bad Boys ✅Donde viven las historias. Descúbrelo ahora