capter 10 ( club and sleep )

1.2K 208 13
                                    

අනේ දෙවියනේ. මේ නපුරාට පුළුවන් ද සාහිත්‍යය උගන්නන්න ජිමින් සර්ට පිස්සු .

Continue rm pov ;

අයියෝ අර lisa නේද ක්ලාස් එකට එන්නේ දැන් මේ නපුරා එයාට මොනා කරයිද දන්නෙ නෑ 😐😓

Lisa : excuse me sir ...
🐹: ඇයි මෙච්චර පරක්කු තමුන් විනාඩි 3 යි තප්පර 42 ක් lesson එකට පරක්කුයි. මට නිදහසට කරුණු වැඩක් නෑ යන්න එලියට 😠.....

අනේ පව් ලීසා මේ නපුරා පුදුම නපුරෙක්නේ ඒ ලමයා විනාඩි 2 යි පරක්කු උනේ මෙයා එයාගේ ඔලුව කන්න යනවා පව් අසරණී කදුලුත් පෙරන් දිව්වේ කොහෙටද දන්නේ නෑ.

🐹 : mr. Namjoon තමුන් මගේ පාඩමට අවදානය දෙන්නේ නැත්තන් ක්ලාස් එකෙන් එලියට යන්න පුළුවන් .

අප්පටසිරි මන් ලීසා ගැන හිත හිත විනාඩි 5 ක් විතර එලිය බලන් ඉදලානේ 😖💔.

Sorry sir.

🐹: මගේ ක්ලාස් එකේ මගේ පාඩමෙන් පිට අවදානය යොමු කරන් ඉදලා ආයි අහුවෙන්න එපා.

Ok sir.

🐹: හරි ලමයි අපි කතා කර කර හිටියේ . 67 වෙනි පිටුවේ 4 වෙනි පරිච්ඡේදයේ තියෙන විශිෂ්ට ලේකඛකයෙක් වෙන රශෝමෝන්ගේ ...................................................

අම්මෝ මේ නපුරා සාහිත්‍යය කාලා වතුර බීලාද ඉන්නේ කොහෙද 😖
🐹: හරි ඊලග දවසේ එද්දි මේ අසයිමන්ට් ඔක්කොම කරන් එන්න.

අම්මෝ මෙයා වෙලාවට වැඩ කරනවානේ තප්පරයක්වත් කලින් වත් පරක්කුවත් නෑ 😳.....

එයා නපුරු රාක්ශයෙක් .😖 මට සුවර් එක

After lit lesson ;

🐰: rm මේ jin හියුන්ද සාහිත්‍යය උගන්නේ
🐱: එයා හොදයි නේ උබට හොදා ඉතින්
🐨: රෙද්ද තමා හොද යක්ශයෙක් ලීසාට බැන්නා එයා lesson එකට විනාඩි 3 යි තප්පර 42 ක් පරක්කුයි කියලා 😑
🐰🐱: විනාඩි 3 යි තප්පර 42 ක් 😳
🐨: ඔව් බන් ඔරලෝසුව ගිලලාද ඉන්නේ කොහෙද ක්ලාස් එකෙන් ගියේ හරියටම තප්පරයක්වත් එහාට මෙහාට වෙන්නේ නැතුව 😒. ඔය ගොනා ගැන කතා කරන්න ඔනේ නෑ යන් ගෙදර අසයිමන්ට් 2 ක් දුන්නා අනිද්දාට කරන් එන්න .පිස්සෙක් 😓💔.
🐰🐱: 😅😅😅😅.

Bad Boys ✅Where stories live. Discover now