Capter 28 ( kidnapped )

1K 157 56
                                    

Hobi ඇදේ හාන්සි වෙලා yoongi වත් බදාගෙන නින්දට ගියේ හිතේ සතුටකුත් තියාගෙන.....

______________________________________

a/n කාලය smooth එකට ගලන් ගියා butter වගේ 😂🧈🧈🧈

Day : compition day 🎉️
( compition එකක් තියෙනවා කියලා මතකනේ 🙄)

අද තමා university අතර තියෙන compition එක තියෙන දවස . මේකට south korea වල තියෙන ගොඩක් university සහභාගී වෙනවා. අපේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම දැන් performance එක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ....

Mic : අපි කන්ඩායම් අදුර ගමු ...

මීලගට bangtang university team

Kim seok jin

Kim namjoon

Kim taehyung

Min yoongi

Jung hoseok

Jeon jungkook

Kim jennie

Lalisa manoban

( photo දැම්මා එවා වැටෙන්නෙ නෑනේ🙄 )
ඊලගට ....

බ්ලා බ්ලා බ්ලා 😁

හරි අපි තරගය පටන් ගමු 🎆....

ප්‍රථමයෙන් මේ වේදිකාවේ තම හැකියාවන් ඉදිරිපත් කරන්නේ

Seol university
👏👏👏👏👏👏👏👏👏👏👏

මීලගට

Ajou University
👏👏👏👏👏👏👏👏
දැන් මේ වේදිකාව ට පිවිසෙන්නෙ

Andong National University
👏👏👏👏👏👏👏
මීලගට
Anyang University

👏👏👏👏👏👏👏

දැන් මේ වේදිකාවට පිවිසෙන්නේ

Bangtang university

👏👏👏👏👏👏👏👏🎉️

https://youtu.be/rYFhecCagjU

( මේ වගේ කරා කියලා හිතාගන්න ලීසා ජෙනී හිටියා කියලා හිතාගම්න මට හොද performance එකක ලින්ක් එකක් දාම්න බැරි වීම ගැන සමාව අයදිම්.😅)

ගොඩක් university හොදට perform කරා... ගොඩක් පිරිසක් මේක බලන්නත් ඇවිත් හිටියා. ඒ අතර අපි දන්න කෙනෙකුත් bangtang university එකේ team එක දිහ බලන් හිටියා 🙂......

At the end of compition ;
( මට කම්මැලි බැවිනි 😋)

Mic : මෙතෙක් පැවති සියලු තරග අතරින් උණුසුම් ම තරගය මෙය බව මෙතන සිටින සියලු දෙනාට වැටහී තිබේ 😊 අපගේ විනිශ්චය මණ්ඩලය පවා ඉතා අසීරු තත්වයකට පත් වුනා මේ තරගයේ ප්‍රතිඵල නිකුත් කීරීම ගැන . එතරම් උනුසුම් විශිෂ්ඨ තරගයක් අද පැවැත් වුනා. සියලු university දක්ශ වුවත් අපට ප්‍රථම ස්ථාන තුනක් තෝරනන් වෙනවා.

Bad Boys ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon