Capter 18 ( party)

984 191 45
                                    

🐱 : මට 😳😳
🐨 : නැත්තන් අර jennie ගේ සිද්දිය 😉
___________________________________

🦄: ඔහ් මන් මේ එනවා සුගා ... අපි එලියට යන් මෙහෙ සද්දේ වැඩී
👧: මාත් එන්නද ඔප්පා
🐰: මේ jennie එවා එයාලා කතා කර ගනී . අපිට කියන්න බැරි හින්දානේ මෙතන කියන්නේ නැත්තේ .😒
👧 : 😠😠😠😠😠😠
jennie ගස්සගෙන එතනින් එලියට ගියා..

🐰 : ඔන්න මන් jennie වත් අයින් කරලා දුන්නා .😉
🐱: මොනාද ඕයි කරන්නේ මන් මොනාද hobi හියුන් එක්ක කතා කරන්නේ 😩.
🐨: මොනා හරි කතා කරන්න 😂.
🦄: එන්න ඉතින් යන් 🙄
🐱: හ්ම්ම්

එයාලා එලියට ගියා.
🦄 : මොනාද කතා කරන්න තියෙන්නේ
🐱: මේ.. මේ මුකුත් නැහැ 🙇
🦄: එහෙනම් කතා කරන්න ඔනේ කිව්වේ ඇයි 🙄
🐱: මන් කිව්වේ නෑ අර ගොන් ඩබලනේ කිව්වේ 🙇
🦄: ඔහ් අපරාදේ ආවේ 😐
🐱: 😶😶😶😶😶😶😶
🦄: දැන් එලියට ආව එකේ canteen එකට ගිහින් මොනා හරි කාලම යන්
🐱: හ්ම්ම්

එයාලා canteen එකට ගිහින් කෑම අරන් වාඩිවෙලා කන්න පටන් ගත්තා.එතකොටම කොහේදෝ ඉදන් jennie දූවලා ඇවිත් hoseok ගේ එහා පැත්තේ ඉද ගත්තා.

👧 : ඔප්පා ඔයා කන්නද ආවේ
🦄: jennie dancing room එකෙන් පිට මට oppa කියන්න එපා කියලා මන් ඔයාට කිව්වානේ
👧: සොරි professor hoseok . මාත් මෙතන ඉදන් කෑම ගන්නද
🦄: හරි
👧: ආහ් සුගා ඔප්පාත් ඉන්නේ 😒
🐱: ඔහ් මන් යන්නන් 😐. ඔයාලාට මන් හින්දා disturb නේ.
,yoongi hobi මුකුත් කියන්නත් කලින් එතනින් නැගිටලා ගියා. jennie නන් ඒ ගැන හිටියේ සතුටින් ...
🦄 : සුගා .... සුගා ....🗣️
👧: professor hoseok එයා ගියපුදෙන් 😒

🐨: මොකද මූන දෙකක් කරන් එන්නේ 🙄
🐰: උබ hobi හියුන් එක්ක කතා කරේ නැද්ද
🐱: මොනා කතා කරන්නද 😶
🐨: ඉස්සෙල්ලම කියනවා මොකද වුණේ කියලා

සුගා වෙච්ච ඔක්කොම කිව්වා

🐰 : මේකි යකෝ 🙄
🐱: මට ප්‍රශ්නයක් තියේ 🤔
🐨: මොකක් ද
🐱: මොකද ඔයාලා මාව hobi හියුන් ගාවට යැව්වේ 🤨.
🐰: ඔයා එයාට කැමති නිසා 😌
🐱:ආහ්.. එකද .... මොකා..ක් 😳
🐰: ඔයා hobi හියුන්ට කැමති නිසා 😌
🐱: කවුද කියන්නේ මන් එයාට කැමති කියලා 😒.
🐨: අපි කියන්නේ නේද jk 😉
🐰: ඕ 😂
🐱:මල විකාර තමුසෙලා දෙන්නට පිස්සු .😒 මට යනවා pool එකට

Bad Boys ✅Where stories live. Discover now