capter 5 ( house and sport coach )

1.3K 240 7
                                    

🐹: අපි හියුන්ලා නේ 😏
🦄: කාමර 3 නද ගෙදර තියෙන්නේ .
🐨: ඔව්
🐯: එහෙනම් ශෙයා කරගෙන ඉන්න වෙන්නේ
🐰: මට බෑ
🐯: එහෙනම් ඔයා ගෙදරින් එලියට යන්න
🐰: මේක මගේ ගෙදර මන් මොකටද එලියට යන්නේ.😑
🦄: හරි සුගා එන්නකෝ අපි දෙන්නා රූම් එක ශෙයා කරගමු.

සුගා මුකුත් කියන්නත් කලින් හොබී සුගාව ඇදන් ගියා.
🐯: එන්නකෝ හා පැටියෝ අපි දෙන්න එකට ඉමු.
🐰: යා... තමුසේ කොහෙද මාව ඇදන් යන්නේ මන් තමුසෙගේ හා පැටියා නෙවේ කියලා මන් කී පාරක් කිව්වාද
🐯: දෙපාරයි 😁
🐰 .......
🐹: යන් ඉතින් ඔයාගේ කාමරේට .
🐨: හා යන්

🦄: ඔයාගේ කාමරේ තනිකර කලුයිනේ 🙄
😺: ඔව් ඇයි මොකද
🦄: නිකම් පූස් පැටියෝ .
හොබී යුන්ගිගේ මූන දෙසට නැඹුරු උනේය. සුගා ඇස් ලොකු කරගෙන හොබි දෙස බලා සිටියේය. එවිට හොබී සුගාගේ කනට නැමී හිමින් මට ඇදුම් තියාගන්න තැනක් කියනවද
සුගා හොබීව තල්ලු කරා
😺: අර අතන තියෙන closet එකට දාන්න
🦄: ඔයා මට closet එකකුත් ගත්තද පූස් පැටියෝ
😺: පිස්සු ද හැම කාමරේකම extra එකක් තියේ .
🦄: මන් wash එකක් දාන් එන්නම්
-------------------------
Yoongi pov

මට ඒ මොකද ඔනේ අම්මෝ හදවත තාම ගැහෙනවා 😐
එයා හිනා වෙනකොට හරිම ලස්සනයි 😍
ඈ මොකක්ද යකෝ මට වෙලා තියෙන්නේ මන් මොකද එයා ගැන හිතන්නේ . මටත් පිස්සු පල්ලෙහාට ගිහින් රෑට මොනා හරි කන්න හදන්න ඔනේ

මන් කුස්සියට යන්න පඩිපෙලෙන් බැහැලා යද්දී ජින් හියුන් සාලේ සෝෆා එකේ ඉදන් ඉන්නවා ඊට එහාපැත්තේ වී හියුනුත් ඉදන් හිටියා.

කෝකටත් කන්නේ මොනාද කියලා ඇහුවොත් හොදයි වගේ .

😺: හියුන් .....
🐹: කියන්න යුන්ගි
😺:රෑට මොනාද හියුන් හදන්න ඔනේ ?
🐯: ඇයි මේඩ්ලා නැද්ද
😺: නෑ හියුන් අපි මේඩ්ලාව තියා ගන්නේ නෑ එයාලා ඉද්දි කරදරයි .
🐹: ඔයා කැමති දෙයක් හදන්න යුන්ගි

මන් කුස්සියට ගිහින් කෑම හදන්න ගියා මන් දැක්කා හොබි හියුන් ඇවිත් කුස්සියේ පුටුවෙන් වාඩි වෙලා ඉන්නවා.
මන් දිහා බලාගෙන ඉන්නවා
මන් එයාව දැක්කේ නෑ වගේ හිටියා 😐*****************************************
මන් අපේ සුගාව චුට්ට්ක් හොද කරා 🤭
******************************************

Bad Boys ✅Where stories live. Discover now