capter 9 ( Swim coach and lit teacher )

1.2K 216 20
                                    

Namjin වැඩී වගේද 😐. මොනා කලන්නද අනේ ඒ දෙන්නව සෙට් කරන්න එපැයි 😂.

තව එහෙම් පිටිම්ම vkook, sope ඉතුරුයි නේද.

සොරි සොරි කතාවට යන් ;

-----------------------------------------------------------

Also hobi pov;

ඔවා කල්පනා කර කර එහෙම්ම swim pool එකටම ඇවිත්. ශෝක් වතුර ටික 😃 වතුර දැක්කා විතරයි මට මෙච්චර වෙලා හිත හිත එවාත් අමතක වුණා .
මන් දූවලා ගිහින් swim suit එක ඇදන් pool එකට බැස්සා . මාර cool ඉස්සර ඉදලාම මන් වතුරට ආසයි කියලා jimina දන්නවා. ඒ හින්දාමද කොහෙද මට මේක දුන්නේ.අද jimina හම්බුනාම මොනා හරි අරන් දෙනවා මගේ තාර පැටියා...

මන් ඉතින් pool එකේ එහාට පීනුවා මෙහාට පීනුවා .
🏊 🏊 🏊 🏊 🏊 🏊 🏊 🏊

මෙන්න යකො ලමයි එනවා . මන් දඩි බිඩි ගාලා pool එකෙන් එලියට ඇවිත් හිට ගත්තා. මගේ කොන්ඩේ දිගේ වතුර බේරෙනවා. මෝඩයා වගේ pool එකට පැන්නේ ඔලුවට දාන එක අමතක කරලානේ . 😐 දැන් මොනා කරන්නද ....

මෙන්න මේ කෙල්ලෝ ටික මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මන් ඉක්මනට අතගාලා බැලුවේ ඇදුම් තියෙනවද කියලා තියෙනවා ඇති යන්තන්. ආ මන් swim suit එකෙන් නිසද අනේ මන් දා.....මන් විනාඩි 5 ක් විතර එක කල්පනා කරලා 😐💔.

මේන් පරක්කු වෙලා ලමයෙක් එනවා. 1 st day හින්දා මුකුත් කියන්නත් බෑ. මට තරහ ගිහිල්ලාත් හිටියේ. මන් ඉතින් ඒ ලමයා දිහා බැලුවා ඒ මගේ පූස් පැටියානේ 😳.....

මන් ඉතින් කෝමද මගේ පූස් බබාට බනින්නේ මගේ තරහාව නිමුනා....😌

Yoongi pov ;
මන් swim pool එකට යද්දි පරක්කුයි. ඒත් මන් මොකටද දුවන්නේ. මන් හිමීට ගියා.. මන් ඉතින් university එකේ ලොක්කෙක්නේ 😌.
මේන් යද්දි කෙල්ලො ටිකක් කාවද වට කරන් ඉන්නවා අලුත් කෝච් වෙන්න ඇති සුවර් එකටම මාත් ඉතින් පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ගියා.

අප්පට සිරි කිව්වාලු😳😳😳😳😳

ඒ හොබී හියුන් නේ . යකෝ එයාද අපේ කෝච් . අම්මෝ මාර hot නේ. අපි එන්න කලින් පීනලාද කොහෙද කොන්ඩෙන් වතුර බේරෙනවා . ඇදන් ඉන්න swim suit එක ඇගට තද වෙලා ඇග හොදට පේනවා . එයාට ලස්සන shape body එකක් නේ තියෙන්නේ .මට කෙලත් ගිලුනා.....🥵

my brain : මොනාද මෝඩයෝ ඔයා හිතන්නේ ඒ කොල්ලෙක් අනික ඒ ඔයාගේ හියුන්
my heart : ඒ කොල්ලෙක් තමා. ඒත් එයා මගේම හියුන් නෙමේ එයා මගේ .
my brain : කවදා ඉදන්ද එයා ඔයාගේ උනේ 😑

නවත්තනවලා 😐😐😐😐😐😐......

🦄 : හරි ලමයි ඔක්කොමලා ආවානේ මන් හිතන්නේ ඔයාලා අදමයි මාව දැක්කේ නේද මන් jung hoseok ඔයාලාගේ අලුත් ස්විම් කෝච්..

මට හැමෝම නම් කියන්න ...

hobi pov ;

ඉන්න හැමෝම හොදයි වගේ මගේ පූස් පැටියා ගොඩක් දක්ෂයිනේ. අර jennie මොකද මන් දිහාම බලා ඉන්නේ 😐. මහ වදයක් වෙයි වගේ ඉස්සරාහාට.

මන් අද ලමයිගේ දක්ශතා විතරයි බැලුවේ කොහොමද ඉස්සරහට ලමයි ලීඩ් කරන්නේ කියලා ..

Yoongi pov;

මොකද අර jennie හොබී හියුන් දිහා කන්න වගේ බලන්නේ . ලස්සන කොල්ලෙක්ව දැක්කොත් මුන්ට පැණි හලනවා ඇර වෙන වැඩක් නෑ 😑.....

හොබී හියුන් හින්දා ලගදීම මට පිස්සු හැදෙනවා😳 . බලන්නකෝ එයා මාර hot නේ.😖

මාත් ඉතින් හොබී හියුන්ට පේන්න වැඩ කෑලි දැම්මා.😌 එයා මාත් එක්ක හිනා උනා.

At lunch time ;

🐱 : මේ අලුත් ස්විම් කෝච් දන්නවද
🐰 : නෑ කවුද
🐱 : හොබී හියුන්
🐨: නෑ 😐
🐱: නෑ නෙවේ ඔව්
🐰: එයාට පීනන්නත් පුළුවන් ද
🐨: පුළුවන් ඇති නැතුව ස්විම් කෝච් වෙනවැයි.
🐱: ඔව් එයාට හොදට පීනුවැහැකි පීනුවේ pool එකේ..
🐰: ඒ බඩගිනී ඕයි ඉන්න බෑ කන්නේ නැද්ද අනී 😭
🐨: අම්මෝ තොගේ බඩගින්න හිටහන් මන් ගේන්නම් ...මන් යනවා . මට ඊලගට සාහිත්‍යය තියෙන්නේ . අලුත් සර් කෙනෙක් ආවාලු යකෙක් වගේ සැරයිලු . මන් යනෝ බායි.

Namjoon pov ;

ඇති යන්තන් ක්ලාස් එකට විනාඩියකට කලින් යන්න පුළුවන් උනා.සාහිත්‍ය කියන්නේ මන් ආසම විශය. මන් විතරයි අපි තුන්දෙනාගෙන් මේක කරේ.

මන් යද්දි ලමයි ගොඩාක් ඇවිත් හිටියා. මන් අන්තිම පෝලිමේ කෙලවරින් ඉදගත්තා .මන් හැමදාම ඉන්නේ එතන 😌.

මේන් සර් ක්ලාස් එකට ආවා හරියටම වෙලාවට තප්පරයක්වත් පරක්කු නෑනේ🙄 ...... සර් හෙන උසයිනේ . තාම අනික් පැත්ත හැරිලා බෝඩ් එකේ මොනාද ලිව්වා.

Page 67
මන් පිටුව පෙරලලා ඔලුව උස්සලා බැලුවා 😳😳😳😳 ඒ ජින් හියුන්
නපුරා......

අනේ දෙවියනේ. මේ නපුරාට පුළුවන් ද සාහිත්‍යය උගන්නන්න ජිමින් සර්ට පිස්සු .

_______________________________________

ඉවරායි 😅 කොටයි කියන්න එපා අද එකක් දුන්නේ නැති හින්දා දුන්නේ 😘

Bad Boys ✅Where stories live. Discover now