Capter 24 ( art )

907 190 72
                                    

🐰: ඊයේ ගෙදර ආව ගමන් ඇදට වැටුණා මිසක් ඒ ගැන අහන්න බැරි වුනානේ

_____________________________________

🐨: ඇහුවා කියලා කියයිද දන්නේ නෑ 🙄 ඒ තරන් අයනේ
🐰: එක නන් ඇත්ත පුදුම ලොකු කමක්  තියෙන්නේ  😒.
🐱: තමුන්ගේ boyfriend  නුත් එතන ඉන්නවා
🐰: boyfriend  වුණත් ඇත්ත කතා කරන්න ඔනේ 😒💔...
🐯: කාටද දැන් ඇත්ත කතා කරන්න ඕනේ.

Tae  ඇවිත්  jungkook  ට එහා පැත්තේ ඉදගත්තා . Jk ට  කකා හිටපු එක ඉස්මොල්ලේ ගියා

🐰 : කොහ්.. කොහ් ..
🐯: මොකද ඉස්මොල්ලේ ගියේ මේ වතුර එක බොන්න

Tae jk ට වතුර පෙව්වා

🐰 :  නෑ .. කොහ්... නිකම්

Namjoon, yoongi  දෙන්නා කටත් වහන්  හිනා වෙනවා. Jin,hobi දෙන්නාත් ඇවිත් එතනින් ඉදගත්තා. Jungkook  දාගෙන namgi ඩබලට රවනවා. අනික් තුන් දෙනා කම්පියුස් වෙලා මේ දිහා බලන් ඉන්නවා ...

🐱 : හියුන් මන් මේ අහන්න හිටියේ අර ඊයේ උදේ වෙච්ච දේ ගැන
🦄: ඒක ගැන මොනාද 🤨
🐨: නෑ ඉතින් එයා අපේ ගෙදර ආවේ ඇයි කියලා දැනගන්න
🐹: එවා ගැන අපි බලාගන්නන් ඔයාට වැඩක් නෑ 😑.
🐨 :  නපුරා . හිපාටු මීයා ,කැණහිලා, කොකටුවා, හෝ හපුට්ටා , මී හරකා ,බුවල්ලා,ඌරු මීයා ....
🐃🐷🦃🦎🐍🦀🦑🕷️🦂🦨🦝🦦

Joon මුලු සත්ව ප්‍රාජාවම මතක් කර කර jin ට හිතින් බනිනවා. හයියෙන් කියෙන්නේ නෑ බයට 😂

************************************
🐨 : අනේ මේ මන් ඒ මෝඩයාට බය නෑ😑
A/n : ඔව් ඔව් මට පේනව ඇයි එහෙනම් හයියෙන් කියන්නේ නැත්තේ 😂🤣
🐨: මන් එයාට හයියෙන් බනින්නේ නැත්තේ university  එකේ ඉන්න professor  කෙනෙක් බැනුම් අහද්දි හොද නැති හින්දා 😒
A/n :  ඕඕඕ 😱 ඒ කියන්නේ එයා ලැජ්ජාවෙනවාට ඔයා කැමති නෑ 🤣
🐨: යනවාකෝ පව් නෝදී ඕතරියේ ඔයා මහ වදයක්  😑
A/n : යනවා තමා පැලවෙන්න ආවේ නැ 😒💔. මටත් වෙලාවක් එයිනේ පුහ් 😒

************************************
🐹: මොකද මගේ මූණ දිහා බලන් ඔරවන්නේ 😒.
🐨: මන් ඔයාට එරෙව්වේ නෑ මට වෙන වැඩ නෑනේ 🙄
🦄: මොකක්ද අප්පා පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ මායි yoongi වගේ ඉන්නවාකෝ 😉.

ඒයි ඔය ජෝඩුව මොකද ඔය 🙄 අපි ගෙදර නෙවේ ඉන්නේ ඈත් වෙල ඉදගන්නවාකෝ මන් තව ටිකක් පරක්කුවෙලා දැක්කානම් jungkook  tae ගේ ඔඩොක්කුවේ  🤨.

Bad Boys ✅Where stories live. Discover now