Capter 17( suga jealous )

1K 198 50
                                    

Professor kim seok jin
Professor kim taehyung
Professor jung hoseok
Kim namjoon
Min yoongi
Jeon jungkook
Kim jennie
Lisa manoba

_____________________________________

🐥: හරි හරි ලමයි මන් දන්නවා ලමයි 5 ක් තෝරගෙන කියලා . ඒ දෙන්නාගේ දක්ෂකම හින්දා තමා ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් Professor කෙනෙක් ගේ තැනට තෝරගත්තේ. හරි හෙට ඉදන් Practice පටන් ගන්නවා

🐱 : ශෝක් නේ ඔක්කොම එකට කට්ට කන්න
🦄: එක තමා
hobi yoongita ඇහැක් ගැහුවා 😉.yoongi රතු වුනා. කවුරුත් දැක්කේ නැති හින්ද හොදා 😂 නැත්තන් savage yoongi බීට් අලයක් වෙලා කියලා හැමතැනම කියයි 😂.

Jennie ;👧
Lisa : 👩

(ඉමොජි දෙක වෙනස් හරිද🙄)

👧: ඒ ලිසා මන් professor hesok ට කැමති 🤭🤫
👩‍ : ආ ශෝක් නේ මන් professor taehyung ට කැමති .
👧 : මන් නම් කොහොම හරි එයාව මගේ කරගන්නවා
👩‍: මාත් 🤭
( ඕතර් : 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄)

👩‍💼: හරි කට්ටියම dancing room එකට යන් අද අලුත් කෝච් කෙනෙකුත් එනවා

At dancing room ;
👩‍💼 : මේ ඉන්නේ මැඩම් kim chun ha

Chunha : hi guys මන් kim chun ha
අද ඉදන් ඔයාලාගේ කෝච් . මන් තව මාස 2 ක් යනකම්ම ඔයාලාගේ කෝච් ඒ හින්දා මාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න

Students : ok madam

Chunha : ඕ මට මැඩම් කියන්න ඕනේ නෑ මන් ඔයාලාට වඩා එච්චර වැඩිමල් නෑ මට නූනා හරි ඔන්නි හරි කියන්න
Professor ලා මට නම කියලා කතා කරන්නකෝ

Professors : ......

Chunha : අපි පටන් ගමු මට ඔයාලාගේ හැකියා ටිකක් බලන්න ඔනේ මන් දාන music වලට ක්ශනිකව විනාඩි 2 ක විතර dance එකක් කරන්න

කට්ටියම dance කරා. එයාලා දක්ශයි කියලා chunha ට පිලිගන්න වුණා.😁

Chunha : ඔයාලා මන් හිතුවට වඩා හොදයි නේ 😉. Kai sir ලමයි ටික හොදට හදලානේ ඒ හින්ද වැඩ ලේසි වෙයි.😁

හරි අපි sing පැත්තත් බලන්න ඔනේ. එකට jisoo,rose මැඩම්ලා දෙන්නා තමා
ඔයාලාගේ voice එයාලා අහලා තියෙන හින්දා අපිට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් වෙයි.

අපේ කොල්ලො ටික ගොඩාක් කාර්යබහුල දවස් කීපයක් ගෙව්වා. උදේ university යනවා. Lectures වලට ඉන්නවා උගන්නනවා . හවස practice රෑ ගෙදර ඇවිත් ඇදට වැටෙනවා ආයි නැගිටිනවා. අඩුම තරමේ එයාලාට ඉස්සර වගේ ගෙදර කතා කර කර ඉන්න වෙලාවත් නැති වෙලා 🙄💔. හැබැයි එකෙන් එක හොද දෙයක් උනා . Jungkook ට එයාගේ අප්පා ගැන හිත හිත ඉන්න වෙලාවක් නැති වුණා..

While practice ;
👧 : hoseok ඔප්පා මට අර dance move එක තේරුනේ නෑනේ මට පොඩ්ඩක් කියලා දෙනවාද

( ලමයිනුයි ප්‍රොෆෙසර්ස්ලායි ගොඩාක් කිට්ටු වෙලා ඉන්නේ නම් වලින් කතා කරගන්න තරමට )
🦄: oh එන්න මේන් මෙහෙම කකුල move කරන අතරේ ඇග මේ අතට හරවන්න
👧: අනෙ ඔප්පා මට චුට්ටක් ආයි කියලා දෙන්නකෝ

🐱: අර jennie hoseok ට පුදුම වදයක් දෙන්නේ . Heseok dance කෝච් ද කොහෙද .....
🐨: හ්ම්ම් ඒත් ඇයි ඔයාට ඔච්චර තරහ ගිහින් තියෙන්නේ
🐱: 🙄 මොකක් මට තරහ ගිහින් නෑ
🐰: මූණත් රතු වෙලා තරහ ගිහින් තියෙන පාරට 😂
🐱: මට තරහ ගිහින් නෑ ගොන් ගස් දෙක 😠
🐨: හරි හරි මට තම දැන් තරහ ගිහින් තියෙන්නේ 😅🤭.

🐰:hobi හියුන්න් මේ සුගාට ඔයාත් එක්ක මොනාද කතා කරන්න තියේලු

🐱 : මට 😳😳
🐨 : නැත්තන් අර jennie ගේ සිද්දිය 😉


____________________________

💔💔💔💔 සොරි මේකනන් කොටම කොටයි නේ 😭

ටයිප් ඔච්චරයි ටයිප් කොරගන්න පුළුවන් වුනේ

Punishment එකක් බාර ගන්නවා කැමති punishment එකක් කියන්‍ යන්න 😐

Bad Boys ✅Where stories live. Discover now