Capter 2

1.4K 244 19
                                    

At class room ;

Suga : අනිද්දා බාස්කට් බෝල් මැච් එකනේ 😃
Rm :ඕ මේ පාර නම් අර කායි ඉන්න ඉස්කෝලේ එක්ක නේ final එක😒
Jk : ඔය කායිගේ කට වැඩි මැච් එක
දින්නාට පස්සෙ ඌයි උගේ සෙට් එකටයි අල්ලන් දෙකක් දෙන්න ඔනේ උන්ගේ කට බහින්න😏
Suga : අපි ඉතින් ඔය වැඩ වලට සැදී පැහැදීනේ ඉන්නෙ 😁 නේද මචෝ
R m : ආයෙත් අහලා දත් නැතුව ගෙදර යන්න දෙමු
___________________________________

J : අම්මෝ බන් පට්ට මහන්සි 😪
Jh : උබට මහන්සි නැත්තේ කවද්ද බන් 😂
J : මොනාද යකෝ උබලට මුකුත් කියන්න බෑනේ .. හුම් 😒
V : හරි ඉතින් උබට අවුල් යන්න දෙයක් කිව්වෙ නෑනේ🙄 නැද්ද හොබී 😂
Jh: අනේද කියන්නේ මේ ගොනාට තේරෙන්නේ නෑනේ 🤣
J : කවුද යකෝ ගොනා හිටපන් මන් උබට ....

Phone ringing .........
V : ඔන් උබේ ගඩොල් බාගේ කෑ ගහනවා බඩගිනි වෙලාද දන්නෙ නෑ😂
J : කට වහගෙන හිටපන් මගෙන් මුකුත් අහගන්නේ නැතුව 😑
හෙලෝ කවුද කතා කරන්නේ
ඔහ්.. අන්කල් ඇයි දන්නේ නෑ හදිස්සියෙ
හරි අන්කල් හෙට හවසටද හරි අන්කල් මන් එන්නම්
Jh : මොකෝ කවුද
J : ජොන් අන්කල් හෙට හම්බෙන්න එන්නලු හදිස්සියක්ලු 🙄
V : එහෙමද හෙට ගිහින් බලමුකෝ

At head office ;
Jimin : දැන් mr jeon, mr park , mr kim ඔය තුන් දෙනාම දන්නවානේ මේ ලමයි කරන වැඩ . මට මුන් තුන් දෙනාව අස් කරන්නත් බෑ මොකද මේ ගොල්ලෝ දක්ශ ලමයි මන් කියන එවා ඔබතුමන්ලට තේරෙනවා වනේ .මේකට ඔබතුමාලමයි තීරණයක් ගන්න ඔනේ මේක හැමදාම කරන්න බෑනේ .

Mr.jeon : හරි සර් අපි මේ ගැන බලාගන්නම් thanks sir අපි යන්නම්.

Jk : අද නම් ඉවරයි වගේ බන් 😐
Rm : ඕ අද ඉවරයි .

Mr. Min : තුන් දෙනාම එනවා apartment එකට ඉස්කෝලේ ඇරුනාහාම

අද ඉවරයි කමක් නෑ ඔහේ දැන් කරන්න දෙයක් නෑනේ යමල්ලා ඉතින්.

රේසින් කාර් තුන ක නැගී ඔවුන් university එකෙන් පිටවී තමන්ගේ apartment එකට ගියහ.

ළමයි මට නම් ටයිප් කරන්න අමාරු හින්ද ඉමෝජි පාවිච්චි කරන්නම්.
😸 : suga
🐨 : rm
🐥: jimin
🐹: jin
🐯: v
🦄 : hobi
🐰: jk
🧑: mr jeon
👨: mr kim
👱: mr min

හරි ආයි කතාවට යමු

At apartment ;
🧑 : ආවද ඉලන් දාරි ටික 😑
👨 : මුන් අපේ නම්බුව කනවා 😡
👱: දැන් ඉතින් ඔක ගැන කතා කරලා වැඩක් නෑ 😐
🐰🐨😸: ...........

අද ඉදන් මෙහේ නවතින්න තව ලමයි 3 න් දෙනෙක් එයි . එයාලා කියන විදිහට ඉන්නවාලා ඒක තමා දඩුවම 😡

🐰 : වේ 🙄 මොකක්ද කිව්වේ
🧑: ඇත්ත කිව්වේ අද ඉදන් මෙහෙට ලමයි 3 න් දෙනෙක් එයි
🐨: ඒ කවුද
👱 : ආවහම බලා ගත්තැහැකි .
අපි යනව අපිට වැඩ වගයක් තියෙනවා
🐰🐨😸 : හරි අප්පා

🐨: මොක්කුද දන්නේ නෑ එන්නේ 🙄
🐰 : ආවාත් මොකෝ ආව ගමන් යයි 😂😈
😸: අපිත් එක්ක ඉන්න පුළුවන් එකෙක් එන්න පුළුවන් වෙන්න එපැයි .😂😈

At a mr.jeon company ;
🐹: ඇයි අන්කල් හදිස්සියෙම එන්න කිව්වේ ?
👨: අපි පුතාට කරදරයක් ද මන්දා
🦄: නෑ අන්කල් ඕනෙ දෙයක් කියන්න
🧑: පුතා අපි තුන් දෙනා ගොඩක් ඉස්සර වැරැද්දක් කරා . දැන් එකෙන් ඉස්සරට කරදර විදින්න වෙන්නේ අපේ ලමයිට 😪😥. ඒ හින්දා අපේ ලමයි ට ආරක්ශාවක් ඔනේ ඔය ලමයි ට පුළුවන් ද අපිට ඒ උදව්ව කරන්න 😓
🐯: පුළුවන් අන්කල් ඊට කලින් ඔයාලා කරපු වැරැද්ද අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
👱: ඔව් පුතා . මේහෙමයි මේක උනේ
.........බ්ලාබ්ලාබ්ලා 🤭🤫

Bad Boys ✅Where stories live. Discover now