Capter 23 ( informations)

896 176 64
                                    

මෙයාගේ නම - choi sunjan
වයස - 55
පවුලේ කවුරුත් නෑ.
රැකියාවක් ගැන සදහන් නෑ
අවුරුදු 20 ක් හිරේ ඉදලා තියෙනවා මිනී මැරුම් චෝදනාවට
______________________________________

🐯: එතකොට මෙයාගේ ඇදුම් වල හරි ඇගේ හරි මොකක් හරි සලකුණක් තිබ්බාද
🦄: ඇදුම් වල තිබිලා bill එකක් තිබ්බා ඇගේ පච්චයකුත් තිබ්බා ඒත් එක වැදගත් නෑ එක කිසිම සන්විධානයක ලාන්චනයක් නෙවේ
🐹: අපි ඔය bill එක දීපු restaurant එකට ගිහින් විස්තරයක් හොයාගන්න පුළුවන් ද බලමු 🤔.
🦄: හ්ම්ම් හරි හියුන් මේක ටිකක් දුර තියෙන restaurant එකක් වගේ
කෝකටත් යන්න කලින් bill එකේ තියෙන phone number එකට call එකක් ගමු...
🐹: ok

Tae bill එකේ තිබ්බ phone number එකට call කරා call එක answer කරපු එක්කෙනා කිව්වා එයාලාගේ restaurant එක රෑ 9.00 එක ඇරලා කියලා . ඉතින් තුන් දෙනාම ගියා restaurant එකට ගමනට පැයක් පැය එක හමාරක් විතර ගත වුණා. එක ටිකක් පාලු පැත්තක තිබ්බ restaurant එකක් මිනිස්සු ගැවසීම අඩුයි. Taejinhope තුන් දෙනා cap දාලා ටිකක් අනන්‍යතාව හැන්ගෙන විදිහට තමා ඇතුලට ගියේ. එක ටිකක් ලොකු තැනක් හැබැයි ටිකක් අදුරුයි. ටේ ගිහින් bill permanent කරන තැන හිටිය ගෑණු ලමයා එක්ක බිල ගැන කතා කරා.

🐹 : මොකක්ද එයා කිව්වේ
🐯:මුලින් විස්තර දෙන්න බෑ කිව්වා පස්සෙ මන් ID එක පෙන්නුවා. එයා කිව්වේ ඒ මනුස්සයා හැමදාම මෙහෙට එන Customer කෙනෙක් නෙමේලු හැබැයි මීට දවස් තුනක ඉදන් එයා හැමදාම වගේ මෙහේ ආවලු.VIP room එකක්ලු හැමදාම ඉල්ලුවේ ඇවිත් පැයකදි විතර යනවලු.
🦄: ඔයා අහලා බැලුවේ නැද්ද ඒ මනුස්සයාව හම්බෙන්න කවුරුත් ආවද කියලා
🐯: එයාලා ඒ ගැන විස්තර දන්නේ නෑලු
🐹: cctv කැමරා නැද්ද මෙහේ.ශොප් එකට එන තැන එකක් තියේ තව එවා නැද්ද කියලා බලන්න
🦄: අපි ගිහින් cctv check කරලා බලමුද
🐹: හ්ම්ම් එක හොදයි .

තුන්දෙනා කොහොමහරි දගලලා cctv check කරා. ඒවල තිබ්බ දේවල් වලින් එයාලා හොයා ගත්තා කලුපාට ලෝගුවකුයි කලු පාට තොප්පියකුයි දාපු මිනිහෙක් හැමදාම වගේ sunjan ට පස්සේ restaurant එකට ඇවිත් sunjan ට කලින් restaurant එකෙන් යනවා. මේ මිනිහා ගැන restaurant එකේ staff එක කවුරුත් දැනගෙන හිටියේ නෑ . විස්තරයක් හොයා ගන්න බැරි තැන එයාලා ගෙදර ගියා. ගෙදර යද්දිත් පොඩි තුන් දෙනා උදේ ඇදන් ගිය ඇදුම් පිටන්ම නිදි. jin ඉක්මනට රෑ කෑම හැදුවා. ඒ අතරේ hobi ගිහින් පොඩි තුන් දෙනාව ඇහැරවගෙන එක්ක ආවා. කට්ටියම කාලා නිදාගත්තා නොකිව්වාට taejinhope තුන් දෙනාත් මහන්සියෙන් හිටියේ.ඇදට වැටුන සැනින් එ තුන් දෙනාට නින්ද ගියා.
උදේ නැගිටිද්දි හොදටම පරක්කුයි කට්ටිය කන්නෙත් නැතුව university ගියා.

උදේ පලවෙනි lecture එකෙන් පස්සේ පොඩි තුන් දෙනා canteen එකට ආවේ උදෙත් මුකුත් කෑවේ නැති හින්දා . එයාලා කන ගමන් කතා කරා

🐰: මේ ඊයේ අර මැරුණ මිනිහට මොකද දන්නේ නෑ කරේ
🐨:අම්මෝ මතක් කරන්න එපා ඒ සිද්දිය jin හියුන් හිටපු විදිහ මතකද 🤧
🐱: අම්මෝ ඔව් යකෙක් වගේ 😵
🐨: යකෙක් වගෙ නෙමේ යකෙක් තමා 🙂
මන් හිතන්නේ එක හියුන්ල පරීක්ෂණ කරන්න ගෙනියන්න ඇති නේ.
🐰: ඒ මනුස්සයා අපේ ගෙදර ආවේ ඇයි දන්නේ නෑ. ගෙදර මුකුත් නැති වෙලාත් නෑ 🤔
🐱: ඒ මනුස්සයා ගෙදරට රින්ගන්න කලින්නේ හියුන්ලා ඒ මිනිහාව දැක්කේ ඒත් මන් හිතන්නේ නෑ ඒ මිනිහා ආවේ හොරකම් කරන්න කියලා .
🐨: හ්ම්ම් මටත් හිතුණා .
🐰: ඊයේ ගෙදර ආව ගමන් ඇදට වැටුණා මිසක් ඒ ගැන අහන්න බැරි වුනානේ

______________________________________

ඉවරයි ....... 🙂

ඔයාලාට ඔනේ දිග එවා වුණාට මගේ අත රිදෙනවා අනේ 😫.....

ම්ම්ම් මන් හෙටත් එකක් දෙන්නම් ඒ හින්දා සමාව බජනය කරන්න අද එපියට ....

ගොඩක් දෙනා මන් ගිය සතියේ අහපු ප්‍රශ්නේට උත්තර දීලා තිබ්බා 😁

Thanks ....

මට ඔයාලාට කියන්න දෙයක් තියේ ලන්කාවේ ගොඩාක් වෙලාවට ship story ලියවෙනවා අඩුයිනේ. එවාගෙනුත් බහුතරයක් තියෙන්නේ

•Taekook
•Namjin
•Yoonmin
•Sope
•Jisope
•Jikook
නේද ඔයාලා මන් කියන දේ පිලිගන්නවද

මාත් ඔය ship වලට ගොඩාක් කැමති
.
ඒත් මට හිතුනා අනික් ship කතා ඇයි ලන්කාවේ නැත්තේ කියල . මන් එකම එක සින්හල taejin කතාවක් විතරයි කියවලා තියෙන්නේ , jinkook කතා දෙකයි , yoonkook එකයි , taegi තුනයි .

මන් ටිකක් වෙනස් දේවල් කරන්න කැමති. ඔයාලා දන්නවානේ top jin දාලා තියෙන සින්හල පලවෙනි ff මගෙ කියලා .මන් මේ කතාව ඉවර වුණාම taejin කතාවක් ලියන්න හිතන් ඉන්නේ . බය වෙන්න එපා මේ කතාව ඉක්මනට ඉවර වෙන්නේ නෑ🙂💔

ඒත් මන් taekook,namjin,yoonmin ship story දෙන්නෙ නැතුව ඉන්නේ නෑ එවා request කරලා තිබ්බ අයට කතාවක් දෙනවා 😁

හරි මට ඉතින් ඔයාලාගේ අදහස් කියන්නකෝ කිසිම අදහසකට මන් අකමැති වෙන්නේ වත් බනින්නෙවත් නෑ මගේ කතාවේ comment section එක හරිම විවෘතයි කැමති ඕනේම දෙයක් කියන්න පුළුවන් මට බනින්න වුණත් පුළුවන් මන් එවා සතුටින් බාර ගන්නවා 😁

Bad Boys ✅Where stories live. Discover now