Capter 22 ( unknown man)

968 183 67
                                    

Taekook,namjin,sope ඔහොම තමා කට්ටිය හිටියේ .
______________________________________

🐱:මොකද ඔයා නලියන්නේ
🦄: නෑ මන් නලියන්නේ නෑ 😶.
🐱: අනේ බොරු කියන්න එපා මන් දැක්කානේ 😄. ඔච්චර horro movie වලට බය නන් ඇයි එක බැලුවේ
🦄: ඔයාලාට ඔනේ හින්දනේ 🥺.
🐱: හරි හරි ඉතින් බය වෙන්න එපා ඇත්තටම හොල්මන් කියලා ජාතිකයක් නෑ
🦄: මේ මන් ඔයාව බදාගන්නද 🥺
🐱: මොකක් 😳
🦄: අනේ අනේ මට බයයි 🥺
🐱: හා..හරි..

yoongi හා කියන්නත් කලින් hobi yoongi ව බදාගෙන ඉවරයි .yoongi ත් හිත ඇතුලෙන් සතුටු වුණා. Hobita නන් බයට මුකුත් හිතෙන්නේ නෑ🙂💔 .

🐰: tae ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද
🐯: ඇයි බබා එහෙම ඇහුවේ
🐰: නෑ අද දවසම ඔයා හිටියේ වෙනදා වගේ නෙමේ
🐯: ඇයි ඔයා එහෙම හිතන්නේ මන් හොදින්
🐰: මන් ඔයාව හොදට දන්නවා . මට බොරු කරන්න බෑ 😌. ඒ හින්දා මොකක්ද ප්‍රශ්නේ කියන්න
🐯: office එකේ ප්‍රශ්න වගයක් බබා
🐰: එවා ඔච්චර හිතට ගන්න එපා මගේ කොටි පැටියෝ .
🐯: හා හා දැන් නිදියමුනේ
🐰: හරි
කෝ ඔය නිදියන්නද යන්නේ 🤨
🐯: ඇයි මොකද ?
🐰: කෝ good night kiss එක 😑.

🐯: oh...... sorry darling 😶

Tae jungkook තොල් වලට පොඩි හාදුවක් දීලා jungkook ව බදාගෙන නින්දට වැටුණා .

හැමෝම තම තමන්ගේ tent වල නිදි.

At 2.00 a.m.

🐨 : හියුන් නැගිටින්න
🐹 : ම්ම්ම්😴
🐨: හියුන් නැගිටින්නකෝ☹️
🐹: මොකද joon නිදාගන්නකෝ වද නොදී 😴
🐨: හියුන් එලියේ කවුද ඉන්නවා වගේ ☹️
🐹: සතෙක් වෙන්න ඇති .😴
🐨: අනේ පොඩ්ඩක් බලන්නකෝ☹️
🐹:ආ..ඉන්න කෝ කොහෙද 😩
🐨: ගෙවල් පැත්තේ
🐹: ඉන්න මන් ගිහින් බලන්නම්
🐨: තනියම යන්න එපා හියුන්🙁
🐹: අනික් කට්ටියව ඇහැරවන්න ගියොත් කවුරුහරි ඉන්නවානන් එයාට ඇහෙයි.ඔයා මෙතනම ඉන්න එලියට එන්න එපා
🐨: ඒත් ...😐
🐹: ඒත් මේත් නෙවේ මන් කියන දේ කරනවා😑😑

jin හෙමීට සද්දයක් එන්නේ නැති විදිහට tent එකෙන් එලියට ආවා. එදා හද පායපු දවසක් හින්දා හැමතැනම වගේ එලියයි. Jin හෙවනැලි වලට මුවා වෙලා ගේ දිහාවට ගියා. Joon කියපු එක ඇත්ත කියලා jin ට පිලිගන්න වුණා. ගේ ගාව කලු ඇදගත්ත මිනිහෙක් ඉන්නවා.

Bad Boys ✅Where stories live. Discover now