Capter 8 ( namjin love )

1.4K 227 18
                                    

jin එක පාරටම ගැස්සිලා ඇහැරුනේ වාහන සද්දෙකට
🐹: අර කට්ටිය ආවද කොහෙද ?

Jin pov ;

අනේ මෙයා නිදාගෙන ඉන්න ලස්සන හරි හුරතල්
ඉක්මනටම පල්ලෙහාට යන්න ඔනේ
මන් අපේ කාමරෙ දොරත් ලොක් කරලා අර කට්ටිය ගේ ඇතුලට එන්න කලින් ගිහින් සෝෆා එකේ ඉදගෙන පෝන් එක අතට ගත්තා.

🦄: අපි ආවෝ 😁
🐹: දැක්කා දැක්කා මට පේනවා ආවා කියලා මන් හිතුවා ගියපු තැන් වල මුල් අල්ලලා කියලා ( අපිනේ දන්නේ මෙයා කරපුවා හුම් 🙂💔)
🐯: මට ඇවිදලා පණ ගියා
🐰: කෝ ජූන් 🤷🏻‍♂️
🐹: ආ.. එයා washroom එකේ වැටුනානේ
අම්මෝ මගේ පපුව ගැහෙන තරම් මතක් වෙන බොරුවක් කියලා දැම්මා මන්
🐰: ආ ඒ කොහොමද
🐹: ලෙස්සුවා කිව්වේ........
😺: මන් ගිහින් බලන්නම්
🐹: නෑ කරදර කරන්න එපා එයා නිදි

🦄: හරි
🐹: ඔයාලාට මහන්සි හින්ද මන් රෑ කෑම හදන්නම් ඔයාලා ගිහින් ටිකක් නිදා ගන්න මන් කෑම හදලා නැගිට්ට්වන්නම්.
😺: 😳 හියුන්ට උයන්න පුළුවන් ද
🦄: එයා අපේ ගෙදර සූපවේදියානේ නේද tae
🐯:ඕ හියුන් 😁
🐹: යනවලා ඉතින් නැත්තන් මගේ අදහස වෙනස් වෙයි 🤨. ගිහිල්ලා නිදාගන්නවනම් කාමර වල දොරවල් වහගන්නවලා .මන් ඇහැරවන්න ආවාහාම මට නැත්තන් හොස්පිලට් නැවතෙන්න වෙයි.
🐰: ඒ මොකෝ හියුන්
🦄🐯😺: 😂😂😂😂
🐯: එනවා යන්න මන් කියලා දෙන්නම්

මේන් එක කිව්වා විතරයි කට්ටියම දිව්වා 😂

මන් kitchen එකට ගිහින් කෑම හැදුවා .

Namjoon pov ;

එලියේ ඇහිච්ච හිනා සද්දේට මාව ඇහැරුණා. මන් ඇදුම් ඇදලානේ ඉන්නේ ඒ කියන්නේ මන් දැක්කේ හීනයක්ද
මන් ඉක්මනට මගේ shirt එක උස්සලා බැලුවා .
නෑ එක හීනයක් නෙවේ මගේ ඇග දම් පාටයි . ඒක උනා මට මන් ගැනම හරිම පිලිකුලක් දැණුනා. මන් කොහොමද දැන් යාලුවන්ට මූණ දෙන්නේ මගේ ඇස් වලට කදුලු පිරුණා.
මන් ඇදෙන් නැගිටින්න හදද්දි මගේ කොන්ද දිගේ වේදනාත්මක හිරියක් ආවා. මන් ආයි ඇදේ ඉන්ද වුනා. මගේ ඇස් වල තිබ්බ කදුලු මගේ කම්මුල් දිගේ පහලට වැක්කෙරුනා.මන් කකුල් දෙක ඇද උඩට අරන් කකුල් දෙක අස්සේ ඔලුව තියන් ඇඩුවා. university එකේ මැරයා අඩනවා 😭 .

Bad Boys ✅Where stories live. Discover now