Capter 21 ( camp )

954 177 43
                                    

🐱: කොහොමද ඉතින් කරන්නේ මන් කලින් camp එකක් organize කරලා නෑ🙂
______________________________________

🐹: අපිට ලොකුවට organize කරන්න ඔනේ නෑ. Camping වලට ඔනේ බඩු තියේ ද ගෙදර
🐰: ඔව් මන් හිතන්නේ තිබ්බා
🐹: අපිට යන්න එන්න මහන්සි වෙන්න ඔනේ නෑනේ අනික garden එකේ හින්දා ලේසි. ඔයාලා ගිහින් tent , pillows, sleeping mat එහෙම ලෑස්ති කරගන්නකෝ. මන් yeonjun ට කියන්නම් ගේන්න ඔනේ කෑම ජාති ඔයාලාට මොනා හරි ඕනෙනන් මොනා හරි කියන්න .
🐨: කවුද Yeonjun 🙄.
🐹: ඒ අපේ office එකේ වැඩ කරන කෙනෙක්
🐨: ඔහ් හරි........
🐰: එන්නකෝ joon,yoongi අපි බඩු ටික හොයන්න යමු.

කට්ටියම බරටම වැඩ camp එක හදන්න. Yeonjun ඇවිල්ලා කෑම ටික දීලා ගියා. කට්ටියම කතා වෙලා තිබ්බේ දවල්ට camp එකේ වැඩ ටික ඉවර කරලා දවල්ට flim බලලා රෑට camp එකේ ඉන්න.

🐯 : kookie ඕක ඔහොම නෙමේ කරන්නේ මෙහෙම
🐱: namjoona ඕක ඔහොම අල්ලන්න එපා කැඩෙයි . ඔය ඉතින් මන් කිව්වා
🐨: ඒක කැඩිලා තිබ්බේ 🙄
🐱: බොරු කියන්නැතුව ගිහින් අර අතන තියෙන එවා ටික අරන් එන්න.
🐨: හ්ම් හරි 😑
🐱: hobi හියුන් අර මේසේ උඩ තියෙන බඩු ටික jin හියුන්ට දෙන්නකෝ
🦄: හරි

ගෙදර යුද්දයක් වගේ කට්ටිය පිස්සු නටනවා. 😂 පව් joon අත තියන තියන බඩු කැඩෙනවා . Yoongi එවාට කෑ ගහනවා . Kookie ත් මේ ගැන හරි දෙයක් දන්නේ නැති හින්දා එයාත් කෝලම් කරනව. jin නන් පැත්තකට වෙලා kitchen එකේ වැඩ. කොහොම කොහොමින් හරි දවල් 2.00 විතර වෙද්දි කට්ටිය tent හදලා ඉවර කරා. කට්ටියම ටිකක් මහන්සි හින්දා දවල්ට කාලා ටිකක් rest එකේ හිටියා . හවස 4.30 රට විතර jungkook කෑ ගැහුවා flim බලන්න ඔනේ කියලා . ඉතින් jin ගිහින් snack හදන් ඇවිත් ඉදගත්තා .කට්ටියගෙම කැමැත්තෙන් horror movie එකක් බලන්න එකග වුණා. කට්ටිය කිව්වාට hobi නන් කැමති වුනේ නෑ 😶💔. Flim එක පටන් ගත්තා hobi හිටියේ suga ටයි tae ගෙයි මැද hobi ඉතින් ටිකක් suga ට ලන්වුනා. Suga ටත් හිනා hobi ගේ වැඩ වලට හොබි අත් දෙකෙන් මූණ වහගෙන ඇගිලි එහාට කර කර තමා movie එක බැලුවේ. අනික් අයට නම් එච්චර අවුලක් නෑ. Joon නන් හොල්මන් දිහා බලන් ඉන්නේ කෑමක් දිහා බලන් ඉන්න විදිහට 😂. Jin නම් flim එක බලනවට වඩා joon ගේ මූණ දිහා බලන් හිටියේ.. tae ගේ උරහිසේ ඔලුව තියාගෙන jungkook movie එක බැලුවා. Horror movie එක බලලා ඉවර වෙල comedy movie එකකුත් බලන්න වුනා hobi නිසා. නැත්තන් ඉතින් රෑ එලියේ නිදාගන්න එක බොරුවක් වෙන හින්ද 😂.

කොහොම කොහොමින් හරි රෑත් වුනා. කට්ටියට එයාල හදාගත්ත tent තුන මැදින් ඉදගෙන සින්දු කිව්වා. Jungkook , taehyung නම් නැටුවත් එක්ක. කට්ටියම රෑට කෑවේ camping ගිහාම ක න විදිහට කට්ටියම සෙල්ලම් කරා හෙවනැලි සත්තු හැදුවා . Torch වල එලිය හැමතැනටම අල්ල අල්ල පිස්සු නැටුවා. කතා කිව්වා කට්ට්ටියම හොදට විනෝද වුනා.ඊට පස්සේ ගොඩාක් රෑ වෙලා හින්දා tent ඇතුලට ගියා. Taekook,namjin,sope ඔහොම තමා කට්ටිය හිටියේ .


______________________________________

ඔන්න ඉතින් චූටිම චූටිම එකක් දුන්නේ 😶.

මොනා කරන්නද type කරගන්න බැරි වුනා.

සොරි සොරි සොරි අද ඉතින් එකක් ඉල්ලලා තිබ්බ හින්දා මේ සූටි එක දුන්නේ.

හෙට දිග එකක් දෙන්නම්කෝ

වචන කීයක එකක්ද ඔනෙ කියලා කියාගෙන යන්න 😶💔

Bad Boys ✅Where stories live. Discover now