Capter 19 ( jin jealous )

1K 185 64
                                    

අනික් අය party එකේ අනික් වැඩ බලාගත්තා. Jennie නන් hobi ගේ ඇගේම එල්ලිලා ඉන්නේ
Yoongi එවා දිහා බලන් පුපුරනවා 😂.
_____________________________________
Party එක පටන් ගත්තා birthday boy ආවාම කට්ටිය කෑ ගහලා එයාව පිලිගත්තා. එයා ගොඩක් සතුටින් පාර්ටි එක ගැන හිටියේ. කට්ටියක් jin ,yoongi ගේ කෑම වල රස වර්ණනා කර කර කනවා . කට්ටියක් විල ගාව කට්ටියක් සින්දු කිය කිය නටනවා. Jennie hobi හියුන්ව ඇදන් ගිහින් නටනවා.

🐰 : බිලාල තඩියෝ තමුසේ මොකද hobi හියුන් දිහා බලන් පුපුරන්නේ 😒.
🐨: මෙයා බොරුවට hobi හියුන්ට කැමති නෑ කියන්නේ නැත්තන් මොකෝ එයා කා එක්ක හරි ඉන්නකොට මෙයාට ඩෝන් යන්නේ 😏.
🐱:මන් පුපුරන්නේ නෑ 😡
🐯: ආ yoongi මොකෝ මේ තරහ ගිහින්
🐨🐰: 😂😂😂😂 අපි කිව්වා
🐱: 🙄🙄🙄🙄🙄🙄 . මන් යනවා යන්න ඕනේ එකක් කර ගන්න
Suga අර ජෝඩුවට හිතින් බැන බැන එතනින් ගියා.

🐯:ඒ මොකෝ උනේ
🐰: ඔවා ගනන් ගන්න එපා හියුන් එන්නකෝ අරහෙට යන්න මට ඔයාත් එක්ක තනියම කතා කරන්නවත් බැරි උනා .
tae හා කියන්නත් කලින් Jungkook එයාව ඇදන් ගියා...
Jungkook ගියේ විල එහා පැත්තේ තිබ්බ ලොකු ගහක් ගාවට . එතන කවුරුත් හිටියේ නෑ

Jungkook ගහට පිට තියලා හේත්තු වෙලා tae වත් ඇදලා අරන් tae ගේ බෙල්ල වටේ එයාගේ අත් පටලවා ගත්තා . Tae ත් එයාගේ අත් දෙක jungkook ගේ ඉන වටේ පටලව ගත්තා

🐯 : මොකද බබා ....
tae jungkook ගේ ඇගට බරවෙන ගමන් ඇහුවා
.
🐰 : නිකම් ...
🐯: හද එලිය ඔයාගේ මූණට වැටුනාම ඔයා ගොඩක් ලස්සනයි .

tae jungkook ගේ කම්මුල සිප ගත්තා .

සුදු රෝස මලක් වගේ. මගේ රෝස මල

tae jungkook ගේ අනික් කම්මුලත් සිප ගත්තා. Tae කියන එවාට jungkook ට ලැජ්ජයි.එයාගේ කම්මුල් රෝස පාට වුණා.

🐯 : අම්මෝ මෙයාගේ ලැජ්ජාව
🐰 : kiss me හියුන්
🐯: 😳😳😳😏
🐰: kiss me tae

Jungkook කියලා ඉවර කරන ගමන්ම tae එයාගේ තොල් දෙක jungkook ගේ තොල් අතර තියලා තද කරා. Kiss එක මැද්දෙන් jungkook හිනා උනා. Tae හිමීට jungkook ගේ තොල් එක්ක සෙල්ලම් කරා . Jungkookත් තවත් tae ට තුරුල් උනා .විනාඩි 5 ක විතර ආදරබර හාදුවකින් දෙන්න අයින් උනේ ලෝබ කමෙන් .

Bad Boys ✅Where stories live. Discover now