Capter 14 ( compition and glass fell )

1.3K 213 57
                                    

මන් උදේ නැගිටිද්දි jin හියුන් හිටියේ නෑ 😐
මන් ඉතින් washroom ගිහින් නාලා ඇදුමක් දාන් පල්ලෙහාට ගියා . hobi හියුන් විතරයි නැගිටලා හිටියේ අනික් අය නැගිටලා නෑ කොහොමත් තාම උදේ
6.30 යිනේ .

🐨 : hobi හියුන් jin හියුන් ව දැක්කාද

මන් coffe එකක් hobi හියුන් ට දික් කරලා ඇහුවා

🦄: නෑ msg එකක් දාලා දාලා තිබ්බා වැඩකට යනවා කියලා එයා කෙලින්ම university එකට එනවා කියලා ....

🐨: ආ හරි හියුන් . හියුන් එනවද අර compition එකට

🦄: මොකක්ද joon

🐨: ඇයි හියුන් jimin හියුන් කිව්වා compition එකක් තියේ කියලා සර්ලා 4 දෙනෙක්වයි ලමයි 4 දෙනෙක්වයි තෝරන්නේ. Dancing , Singing බලන්නේ

🦄: ආ....එහෙමද

🐨: මන් ඔයාලාටත් application ගත්තා
එනවා නේද ඔයාලාට සින්දු කියන්න පුළුවන් වෙන්න ඔනේ ඔයාලායි jimin හියුනුයි එක college නේ ගිහින් තියෙන්නේ අනික එක පන්තියේ
🦄: ඔයාගේ නිගමන හොදයි joon 😂
අපි එන්නම් jin හියුන්වත් මන් කැමති කරගන්නම්කෝ.😃
🐨: හරි හියුන් මන් අනික් අයව නැගිට්ටවලා එන්නම්

joon දූවලා ගිහින් කට්ටිව නැගිට්ටනවා.
කට්ටියම නැගිටල පල්ලෙහාට ආවා කට්ටියම උදේට කාලා university ගියා. බලන්න එපැයි taekook ඩබල 🙄 හිනා වෙවී මොනාද කියෝනවා .

____________________________________

a/n : ඒ කොල්ලාව අඩෝලා අඩෝලා දැන් මෙතන සිරික්කිය බලනවාකෝ 🙄
🐯 : අනේ මේ ඕතර් යනවාකෝ යන්න පව් නොදී
a/ n : මන් ද දැන් පව් දෙන්නේ ඉන්නවාකෝ හොද වැඩක් කරන්න 😏
🐯 : අනෙ මගේ හුද ඕතර් නේ ඔයා
a/ n : නෑ මන් නරකයි හුම් දැන් එනවා බටර් ගාන්න. අපි butter බලලා දිය වෙලා හිටියට අලුත් butter ඔනේ නෑ
හරි හරි මන් යන්නම් 😐......

______________________________________

🐨 : මේ love birds ලා university එකේ love කරන්න එපා university එකේ අපි තියන් ඉන්න ප්‍රතිරූපේ අඩි 20,000 ක් විතර යටට යයි. ඔය දෙන්නා love කරද්දි වයස 5 ක් විතර පොඩි අය වගේ හැසිරෙන්නේ 😖
🐯: හාකො තව ටික කාලෙකින් අපිටත් වඩා පොඩි ලමයි ඉදී නේද hobi හියුන්
🦄: ඒක තමා
🐨: කවුද 😐
🐯: කට්ටිය තමා 😂
🐨: 🤔🤔🤔🤔🤔🤔🤔🤔
🐰: හරි හරි යන් අර compition එකට යන ලමයි තෝරන්නේ අද නේද 🤔
🐨: ඕ ඕ hobi හියුන් එනවා නේද 😐
🦄: ඔව් ඔව්
🐯: මොන compition එකක්ද 🙄
🦄: අපිට පරක්කු වෙනා ලමයි අපි යනවා bye

Bad Boys ✅Where stories live. Discover now