Capter 11 ( jk sad)

1.3K 210 21
                                    

ඔයාලා හරි නරකයි. මන් තරහයි හුම් 😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫
මන් අමාරුවෙන් ටයිප් කොරේ කලින් එක ඒක දිග නෑලු 😭 😐💔...
_____________________________________

jin නැගිට්ටේ එයාට දැණුනු තද ඔලුවේ
එක්ක ( අර බීපු තරමට ඔලුවක් ඉතුරු වෙලා තියෙන එකත් හොදයි 😂💔)
ඒත් එයා නැගිටිද්දි දැක්කේ එයාව පපුවට තුරුල් කරන් ඉන්න joon ව . jin පුදුම වුණා ඇයි joon එයාව බදාගෙන ඉන්නේ කියලා . ඒත් එයාට එතනින් අයින් වෙන්න ඔනේ වුනේ නෑ.එයා joon ගේ උණුහුමට ආස වුණා. jin හිමීට joon ව නැගිට්ටවෙන්නේ නැති වෙන්න ඇදෙන් නැගිටලා washroom එකට ගියා. ඒත් එක්කම වගේ joon ට ඇහැරුනා . එයා ඇස් පොඩි කර කර jin ව හෙව්වා.jin washroom යන්න ඇති කියලා හිතපු joon kitchen එකට ගියා lemon juice 🍋 එකක් හදන් එන්න jin ට. jin නාලා ඔලුව පිහද පිහද එලියට ආවා.

🐨 : ආ මේක බොන්න
🐹: මොනාද ඔය
🐨: වහ 😑 මෝඩයෝ මේ lemon juice එකක් ඔලුව රිදෙනවා නේද මේක බොනවා.
🐹: 😒 හ්ම්ම් හරි
🐨: අද යනවද
🐹: බලන්න ඔනේ ඇයි තමුසෙට මොකෝ
🐨: නෑ මට වැඩක් නෑ මන් මේ නිකම් ඇහුවේ
🐹: නෑ අද යන්නේ නෑ.
🐨: හ්ම්ම්

joon university යන්න ලෑස්ති වෙන්න ගියා. jin පල්ලෙහාට ආවා. එද්දි yoongi,hobi ,kookie පල්ලෙහා හිටියා .

🐰🦄🐱: Good morning හියුන්
🐹: good morning
🐰: හියුන් joon කෝ
🐹:ලෑස්ති වෙන්න ගියා. කෝ jimin
🐱: උදෙන්ම ගියා හියුන් . University එකේ වැඩ වගයක් කියලා
🐹: කෝ tae
🐰: එයා කාමරේ හියුන්
🐱: හියුන් pancakes කනවද නැත්තන් bread tost කරලා දෙන්නද
🐹: මන් pancakes කන්නම් . හොබී මන් අද university එන්නේ නෑ office වැඩක් වැටිලා jimin ට කියන්න
🦄: හරි හියුන් . ආ good morning tae
🐯: good morning හියුන්
🐱: හියුන් කෑම කන්න . ජින් හියුන් ඔයාට දවල්ට කන්න මොනා හරි හදලා යන්නද
🐹: නෑ ඔනේ නෑ yoongi මන් office එකෙන් කන්නම්
🐨: ඒ අද university යන්නේ නැද්ද යකෝ වෙලාව බලහල්ලකෝ හොදටම පරක්කුයි කියලා joon කෑ ගහගෙන එලියට දිව්වා
🐰🐱 : ඉන්න අපිත් එනෝ ......යනවා හියුන්
🐹: හ්ම්ම් හරි ඔය දෙන්නා යන්නේ නැද්ද
🦄: උදේම lesson නෑ හියුන්
🐹: ඇයි තමුන්ගේද university එක හිතුනු හිතුනු වෙලාවට යන්න . යනවලා ගිහින් ලෑස්ති වෙනවලා.😑
🐯: හරි හරි අනේ 😒 යන් හොබී හියුන්

jin ට හිතෙන් බැන බැනම දෙන්නාම university එකට ගියා.😂

At lecture hall ;

Bad Boys ✅Where stories live. Discover now